IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


පෙම්වතාගේ පහර කෑ පෙම්වතිය මරුට

(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ  ආනන්ද ඉ ජයකොඩි) 

එල්ලක්කල ප්‍රදේශයේ හෝටලයකදී ඉකුත් 2 දා පෙම්වතාගේ  ප්‍රහාරයකට ලක්ව    බරපතළ තුවාල ල බා  වතුපිටිවල මූලික රෝහලේ සිහිසුන්ව අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් පසුවූ පෙම්වතිය මියගිය   බව නිට්ටඹුව පොලිසිය පවසයි.

මෙසේ මිය ගියේ  කෘෂි විද්‍යාව උපාධිධාරිණියක වූ  කුරුණෑගල රිදීගම  ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණියකි.

පෙම්වතියට  පහරදුන් පෙම්වතා රත්නපුර ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙකි. ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් භාරයට පත් කර ඇත.

පහරකෑමට ලක්වූ පෙම්වතිය වෙනත් තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගෙන ඇතැයි සැකයක් මුල් කරගනිමින් මෙම පහරදීම සිදුවී ඇති බව  පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත.

පෙම්වතා සහ පෙම්වතිය එකම විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ මෙම ප්‍රේම සම්බන්ධතාවය ආරම්භ කර ඇති අතර  පෙම් සම්බන්ධතාවයට මේ වන විට වසර හතරක් ඉක්මවා ඇතැයිද ඔවුන්මීට වසර දෙකහමාර කට පමණ ඉහතදී විශ්වවිද්‍යාලයෙන් පිටව ගොස් ඇති අතර  පෙම්වතිය නිට්ටඹුව එල්ලක්කල ප්‍රදේශයේ පිහිටි සත්ව  ගොවිපලක (කුකුළු ෆාම් එකක) රැකියාවක යෙදී සිට ඇතැයිිද පොලිසිය කියයි . 

 



අදහස් (5)

පෙම්වතාගේ පහර කෑ පෙම්වතිය මරුට

පිටිගල මිලානෝ Monday, 11 September 2023 01:32 PM

ගොඩාක් පෙම්වත්තු තම පෙම්වතියව මරන්නේ රූම් ගියාට පස්සේ. මේ පුවතත් එහෙම එකක්...

:       3       30

කිරිපුතා Monday, 11 September 2023 02:55 PM

තමන්ට ව්තරක් පෙම් කළ යුතුයි කියන මතය දෙපාර්ෂයම අත හරින්න ඕන. නොගැළපෙන වෙලාවක තම පෙම්වතිය ට හෝ පෙම් වතාට වෙන් වීමේ නිදහස දෙන්න ඕන. නැත්නම් විවාහ වෙලා ලොකු ගැටලු ඇති කරගන්නවා. මෙතන.තියෙන්නේ ආදරය නෙවෙයි ලිංගික ඊර්ෂ්‍යාව . උගත් වුණාට වැඩක් නෑ.

:       0       36

මැක්ස් Monday, 11 September 2023 03:24 PM

චැනල් 4ට කියමුද මේකටත් කතාවක් හදන්න කියලා? හැබැයි අහවල්ලු මේක පිටිපස්සේ ඉන්නවා. එහෙමත් නැත්නම් මේ මිනීමරුවා එයාලාට බොහෝම ළඟ කෙනෙක් වගේ ඇඟවෙන විදිහට ඒක තියෙන්න ඕනෑ. එතකොට ඒ කතාව උස්සාගෙන යන්න ලංකාවේ සැලකිය යුතු පිරිසක් ඉන්නවා කියලා දැන් ඔප්පුවෙලා තියෙනවා...

:       39       17

Mangala Monday, 11 September 2023 03:30 PM

මේවා අඩුවෙන්න නම් අධ්‍යාපනයට වෙනම විෂයක් දාන්න ඕනෑ...

:       1       12

මාරා Monday, 11 September 2023 05:14 PM

මැක්ස් ලියා ඇති දේ කටුක ඇත්තයි කියලා ඩිස්ලයික් ප්‍රමාණයෙන් පේනවා.

:       14       9

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 475 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 675 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 402 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 353 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 1119 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 206 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40231 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26024 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 287 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1338 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site