ගතවූ 24 පැයේ රිය අනතුරුවලින් 10ක් මරුමුවට පත් වූ බව පොලිසිය කියයි.
එප්පාවල, නින්දවූර්, සූරියවැව, අගලවත්ත, හැට්න්, නාරම්මල, නිට්ටඹුව හා ගලහා මේ අනතුරු සිදු විය.
ගතවූ 24 පැයේ රිය අනතුරුවලින් 10ක් මරුමුවට පත් වූ බව පොලිසිය කියයි.
එප්පාවල, නින්දවූර්, සූරියවැව, අගලවත්ත, හැට්න්, නාරම්මල, නිට්ටඹුව හා ගලහා මේ අනතුරු සිදු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රස්තවාදය අවසන් කර එයින් මියගිය අය ගේ ගණන ඉක්මවමින් හිස ඔසවා ඇති මග මරු ත්‍රස්තවාදය අකාර්යක්ෂම රාජ්‍ය පාලනයේ ඍජු ප්‍රතිපලයක්. (අ)
අපේ රටේ රියදුරන්ගේ නොසැලිකිලිමත් කම නිසා මිනිස්සු ජීවිතෙන් වන්දිගෙවනවා (අ)
බේබදු රියදුරුවන්ට දැඩි දඩුවම් නොදෙනතුරු මාර්ගවල මිනිස් ඝාතන අඩුකළ නොහැක.(නදී)
මේ ඔක්කොම සිද්ධි වෙලා තියෙන්නේ නගර වලින් පිට. ඒ කියන්නේ ර්යදුරන් මාර්ග නීති නොසලකා අධික වේගයෙන් පැදවීම වෙන්න පුළුවන්. (නදී)
අපි නම් ආයි කීයටවත් ලංකාවට පදිංචියට එන්නේ නැහැ. දරුවෝ හදන්න හොඳ රටක් නොවෙයි.(නදී)
මේ තීරුවේ පලවී තිබෙන පළවෙනි අදහස ලියන මහත්මයාගේ අදහස් දෙස බලනකොට, අනුකම්පාව ලබා ගත යුතු රෝගයකින් ඔහු පෙළෙන බව පෙනියනවා. (නදී)
ලංකාවෙන් මන් පෙත් භාවිතය තහනම් කරනතුරු අනතුරු නවත්වන්න බැහැ (දී)
ලෝකේ තියෙන සුපිරි යකඩ ගොඩවල් ටික ගෙනල්ලා අපේ මිනිස්සුටිකත් මරාගෙන අපි මේ කොහෙටද දුවන්නේ. (දී)
කවුරු මොනව කිව්වත් ලංකාවේ රියදුරන්ට මාර්ග නීති කඩන්න කියල දුන්නේ පොලිසිය. ඒක එයාලගේ ලේසියට . නුබලා ඕනදෙයක් කරගෙන අපිට වැඩ වැඩි නොකර යන්න කියල තමයි මුලදී හිටියේ . නැතිනම් පුද්ගලික බස් රියදුරෝයි ත්‍රිරෝද රියදුරෝයි නිසා ජනතාව විඳින අපහසු තාවය පෙන්නේ අපිට විතරද . පොලිසිය වැරැද්ද දැක්කත් අහකබලගන්නවා . ඕකයි ඇත්ත . (දී)