විශ්‍රාමික විනිසුරු සරත් ආබෲ ගේ අවසන් කටයුතු අද (17) සිදු වීමට නියමිතය. පියාගේ මරණයෙන් පසු අසනීප වී රෝහලේ සිටින සිය එකම දියණියට මරණයට සහභාගී වීමට අවස්ථාව නොලැබෙනු ඇතැයි රෝහල් ආරංචි කියයි.
හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘෘ මහතාගේ නිවසට වැඩම කළ හිමි නමක් අද (17) උදේ පාංසුකූල කටයුතු සිදු කළහ. අද සවස 4 ට ආදාහන කටයුතු සිදු කිරීමට නියමිතිය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ගොඩක් වෙලාවට මිනිසුන්ට අපහාස උපහාස කරන්නේ යමෙකුගේ ජීවිත පසුබිම නොදැනයි. මේ මනුස්සය අතින් වැරදි වැඩ සිද්ධ වෙන්ට ඇති. ඒ වගේම මේ මනුස්සයාගේ මුළු ජීවිතයම අසතුටින් පිරුණු අදුරු බවක් තමයි පෙන්නුම් කරන්නේ.මේ ලෝකේ සෑම අපරාධ කරුවෙකුගේම පිටුපස යම් කතාවක් ඇත. (ම)
සියල්ලම කර්මානුකුලව සිදුවේ.......එයින් පැන යාමට කිසිවකුටත් නොහැක. සමහරෙකුට මරණය සුවබර නින්දකි.මන්ද,එයින් පසු සියලු වේදනාවන්ගෙන් අත් මිදෙන බැවින්....(ම)
පවට පින් දෙන්න බැහැ.පුරුවේ කල විශාල අකුසල කර්මයක විපාක පලදීමක්. (අ)
ජීවිතය කරදර වලින් පිරුණු එකක් බවට තවත් නිදසුනක්. තත්වය කුමක් වුණත් අසහනය සහ අසතුට පිරිලා. (නි)
මරණයෙන් පසුව ජීවත්වන්නන්ටයි ලොකුම වේදනාව ලැබෙන්නේ (නි)
ඒ අත්විඳිම තමා කරගෙන ආ කුසල් අකුසල් මත ධර්මයට අනුව සිදුවේ. යම් අයෙක් පාපයක් කරයිද ඒ පාපයෙන්ම අවසාන කලපරිච්ඡේදයේදී සියල්ල සිදුවෙනවා නියතයි. (නි)
ඉතාමත් සංවේගජනක දෙයක් (නි)
අපායත් ඇත්තේ මෙම ලෝකයේමයි. මිනිසත්කම තේරුම්ගෙන ජීවත්වන අය සුන්දර ජීවිත ගතකරනවා (නි)