වවුනියාවේ සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියේ, වැල්ලව රංගල අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ දී ත්‍රිරෝද රියක් ගැටීමෙන් පියා සහ අවුරුදු හතක් සහ අටක් වයසැති දරුදෙදෙනා මරුමුවට පත්වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවලින් නොපමණ අනතුරු සිදු වුවත් ඒවා තවමත් පිළියමක් ලබා දී නැහැ.
අලි - දුප්පත් මිනිස් ගැටුමයි, කෝච්චි - දුප්පත් මිනිස් ගැටුමයි ඉවර වෙන්නෙ කවදාද...? නාගරික ලොකු මිනිස්සුන්ට මේ දෙකෙන්ම කරදරයක් නෑ... ඒක නිසා මේකට විසදුමකුත් පේන මානෙක නෑ...
අධිවේග වලට කලින් මේවට ගේට්ටු දැම්මනම් ගොඩක් හොදයි.
අකාලයේ ජීවිත 3ක්.
අපේ කට්ටිය දැන දැන වැරදි කරනවා
දුම්රිය හරස්මාර්ග සියල්ලම ආරක්ෂිත ඒවා බවට පත් වෙනවානම් මේ වගේ අනතුරු වලකාගන්න පුළුවන් වෙයි වේද?
මේවා ආරක්ෂිත විදියට තිබ්බනම් මේ අපරාදෙ වෙන්නෙ නෑ.
ලොකු මහත්තයෙකුගෙ කවුරු හරි හැප්පුනානම් ඉක්මනට ඕවා හදයි
හැමදෙයක්ම හම්බන්තොටට විතරද?