කෙසෙල් කැන කපන හොරාටත් නිදහසට කරුණු කීමේ අවස්ථාවක් දෙන නමුත් රටේ සිව්වැනි පුරවැසියා වන අගවිනිසුරුවරියට ඒ අවස්ථාව අහිමි කළැයි ද, විපක්ෂ මන්ත්‍රීන් සිව් දෙනා දෝෂාභියෝග තේරීම් කාරක සභාවෙන් ඉවත් වීමට තීරණය කළේ ඒ නිසා යැයි ද ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා බත්තරමුල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පුවත්පත් සාකච්ඡාවකදී පැවසීය.
රජය විපක්ෂ මන්ත්‍රීන්ගේ හඩට කන් නොදුන් බවත්, ඔවුන් කළ යෝජනා ප්‍රතික්ෂේප කළ බවත් ඔහු කීවේය.
අපේ රට බරපතල තැනකට පත්වී ඇතැයි ද, දෝෂාභියෝග ප්‍රශ්නය ශිරානි බණ්ඩාරනායක මහත්මියට හෝ අධිකරණයට පමණක්ම බලපාන ප්‍රශ්නයක් නොව රටේ ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කිරීමේ උත්සාහයක එක් පියවරක් යැයි ද, අනාගත ඛේදවාචකයක පෙර මග ලකුණු එයින් පෙනේ යැයිද ජවිපෙ ලේකම් කීවේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු රටටම හොද නැහැ. ( දේශපාලකයින්ට හැර ) (දී) http://www.lankadeepa.lk/index.php/articles/83344
අපිටත් තේරුනා (දී)
අපිටනම් පේන්නේ මග සලකුණු ඒ තරම් හොඳ නෑ කියලා (ස)
මේ රටේ අපිට යමක් ඉතිරි වුණානම් ඒ JVP ය නිසයි (ස)
කොයිකේද හොද ලකුණක් තිබ්බේ කියන්න කෝ (දී)
මොකද අපි කරන්නේ දැන් මේකට (දී)
ඔය කට්ටියම කරපු දේවල් වල ප්‍රතිඵල තමයි මේ. (නි)
මෙම නඩුකාරතුමියට විරුද්ධව ගෙනගිය ක්‍රියාකලාපය ගැන අපේ සහෝදරවරුන්ට වැටහිලා වගෙයි. (නි)
ඒකනම් ඇත්ත යුව රජටත් තේරිලා තියෙන්නේ (දී)
ජ.වි.පෙ නැත්නම් අද රටකුත් නෑ. ජ.වි.පෙ අගය මිනිසුනට නොවැටහීම මිනිසුන්ගේ පවක්. (ස)
අපි නොවෙයි ඔහොම කලේ (දී)
ජේ.වී.පී. එක රට බේරාගන්න මොනවද කළේ? (නි)
අනේ ඉතින් අපි මොනවා කරන්නද (දී)
අපි කුමක් කරන්නද (දී)
'karl'J V P rata baera ganna monavada kale
කතාව හරි
'karl'J V P rata baera ganna monavada kale
ඉස්සරහට මොනවා වෙයිද (දී)
මට සැළලිහිණිය මතක් උන (දී)
අයියෝ සල්ලි
අපිටත් තේරිලා තියෙන්නේ යුවරජතුමනි (දී)
නිකන් ඉන්න එකේ කතා කර කර ඉන්න හොඳ මාතෘකාවක් (ස)
පෙර මග ලකුණු බල සුභ නැකතටත් වැඩි (දී)
ජවිපෙ කරන පැහැදිලි කිරීමටවත් පාර්ලිමේන්තුවේදි කරන්න ඉඩ ලැබුනේ නැ.අධිකරණයට වඩා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් උත්තරීතරයි කියල කීවාට එහෙමනම් ඒ පැහැදිලි කිරීමට ඉඩ නුදුන්නේ ඇයි කියල තේරෙන්නනේනම නැහැ.ඒ නිසා කාරක සභාවේදි කොහොම වෙන්න ඇතිද කියල හිතා ගන්න පුළුවන්නේ. අනික ජවිපෙ පෙන්නල දීපූ කිසිම දෙයක් බොරුවෙලා නෑ. ඒ...ත් රටේ අයගෙ අවාසනාවට මේවා තේරුම් ගන්න කොට අශ්වයා ගිහිං ඉවරයි. (දී)
බුද්ධිමත් ජනතාවක් හිටියා නම්, සමහරුන්ව පාර්ලිමේන්තුවට යවයිද? (නි)
හොද සලකුණු දැක්ක කියල සැපතක් වෙයිද (දී)
අපි යුවරජට කලින් දන්නවා (දී)
බලන් ඉම්මු මොකද වෙන්නේ කියලා (දී)
මොකද කාරන්නේ ඉතින්
අපිටත් තේරුනා ඒක (දී)
ජේ.වි. පි කියන කතාවේ ඇත්තකුත් තියෙනවා (දී)
කතාවේ ඇත්තකුත් තියෙනවා (දී)
අපි ටිකක් සාවදානව සවන් දෙමු ඔවුන් මේ මොකද්ද කියන්න හදන්නේ කියලා (දී)
ජවිපෙ නැත්නම් අද රටකුත් නෑ. අවිපෙ අගය මිනිසුනට නොවැටහීම මිනිසුන්ගේ පවක්. (ත)
බය වෙන්න එපා
නියම දේශප්‍රේමියෝ අපට 89දී නැතිවුණා. (නි)
දහම්ගේ කතාව හරි. (නි)
අයියෝ ලංකාවට ගිය කල
මොන පෙරමන් සලකුණුද
මගේ ලංකා මාතාවට කරදරයක් වෙන්න මම ඉඩ තියන්නේ නැහැ (දී)
රට වෙනුවෙන් වැඩ කරන්න (දී)
අපේ රටේ ඉන්න ජනතාවට JVP එකේ අගය දැනෙන කාලය වැඩි ඈතක නෙමෙයි (ස)
මමත් කියනවා ඒ කතාව ඇත්ත (දී)
සහෝදරයා මට ඔබතුමාට කියන්න දෙයක් නෑ. ඔබතුමාලා ගහන්නේ ඩබල් ගේම්. පුටු දේශපාලන වාසි තකා ජනතාව උසිගන්වන්න එපා. (ත)
ඔබතුමාට මගේ ප්‍රණාමය. (ත)
ඔයාල කලේ හැමදාමත් අනුන්ගේ කුණු හෝදපු එකනේ ?ඔහොම හෝදාගෙනම යන්න. සුබ අනාගතයක් . (ත)
ඔඉ හි. මටත් හිතෙනවා අපේ රටවැසියෝ ලොකු කරදරයකට මුහුණ දෙන්න යනවා කියලා. (ත)
අපි රෙඩී, බහිමු පාරට? (ත)
අස්වුන අයට විපක්ෂයෙන් තව 4 දෙනකු පත් කරනන තුරු ඉවසන්න බැරි උනේ ඇයි පක්ෂක්ග්‍රාහී වැඩපිළිවෙලක් ? (ත)
1971.... 1989...ජේ වී පී? (ත)
ඕකට වග කියන්න ඕන කවුද කියලා දන්නවානේ. (ත)
මටත් හිතෙනවා ඒක නම් (දී)
නැකත් බලනවාටත් වඩා ලොකුයිලු පෙරමග ලකුණු (දී)
අයියෝ සල්ලි
අයියෝ සල්ලි
අයියෝ සල්ලි කෝකටත් අපි පරිස්සම් වෙන එක හොදයි (දී)
කොහොමත් එකතුවී වැඩ කිරීමට උත්සාහ කරන්නේ නම් රටට යහපතක් උදාකරන්නට පුලුවන්. (නි)
ගිය තැන ඉවරයි (දී)
අපි දන්නවා (දී)
කතාව ඇත්ත
මේ ගොල්ලෝ කරන්නෙ ඒ ගොල්ලන්ගේ රක්ෂාව. (නි)
බොරුවක් කියල මොකද තෑගී ගන්නද (දී)
මොනවාද මේ වෙන්නේ ලංකාවට (දී)
ජයවේවා. ජනතාව දැනුවත් කරන්න එකතු වෙමු (දී)
අපි කුමක් කල යුතුද ඒ වෙනුවෙන්
අපිටත් පේනවා ඒක (දී)