උකුවෙල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අයි එම් පාරිස් මහතා සඳුදා පැයක් පමණ ප්‍රාදේශීය සභා කාර්යාලයේ සිරවී සිටියේය. ඔහු කාර්යාලයේ සිටින බව නොදත් සේවකයකු දොර වසා යාම ඊට හේතුවයි. පැයකට පසු පාරිස් මහතා ජනේලයක් විවෘත කරගෙන එළියට ආ බව ප්‍රාදේශීය සභා රැස්වීමේදී සඳහන් විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව් අසරණ මන්ත්‍රී (දී)
කල ගුණ සැලකීමක් (ස)
මොකද්ද මම දැන් කරන්න ඕනේ (දී)
දෙයියෝ සාක්කි (ස)
අයියෝ මන්ත්‍රී (දී)
කඩවුණ පොරොන්දුව. (ත)