IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ප්‍රා.ලේ. ඇතුළු තනතුරු කිහිපයකට අමතර දීමනාවක්

(ආරියරත්න  රණබාහු)
ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරීන් සඳහා මාසික විශේෂ දිරි දීමනාවක්  මෙම  වසරේ  මාස දහයක් සඳහා ලබාදීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව පසුගිය මාර්තු මාසයේ සිට ලබන දෙසැම්බර් මාසය දක්වා මෙම දීමනාව ගෙවිමට නියමිතය.
 මේ අනුව ප්‍රාදේශීය ලේකම්වරයකුට රුපියල්  පහළොස්දහක දීමනාවක් ද සහකාර ප්‍රාදේශීය ලේකම්, සහකාර අධ්‍යක්ෂ ,ගණකාධිකාරී යන තනතුරු  සඳහා රුපියල් දස දහසක දිමනාවක්ද  හිමිවේ.
රජයේ සංවර්ධන කටයුතුවල ප්‍රාදේශීය කේන්ද්‍රස්ථානය වන ප්‍රාදේශීය ලේකම් කාර්යාල  සවි බල ගැන්වීමේ අරමුණින් මෙම විශේෂ දීමනා ගෙවීමට රජය තීරණය කර ඇත.
රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මේ සම්බන්ධයෙන්  චක්‍රලේඛය නිකුත් කරනු ලැබ  තිබේ. 

සංවර්ධන  කටයුතු  කඩිනම් කිරීමේ  අරමුණින් මෙම  දීමනාව ලබා  දෙන බව ඇමතිවරයා වැඩිදුරටත්  සඳහන් කළේය .



අදහස් (3)

ප්‍රා.ලේ. ඇතුළු තනතුරු කිහිපයකට අමතර දීමනාවක්

Anura Rathnayaka Sunday, 31 March 2024 02:22 PM

ප්‍රාදේශීය ලේකම් කාර්යාල / ප්‍රාදේශීය සභා විසින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී වැඩිම කාර්ය භාරය ඉටුකරන කාර්මික නිලධාරින් නොසලකා හැරීම ගැන කණගාටුව පළකර සිටින අතර කාර්මික නිලධාරීන් නොමැතිව කිසිම ව්‍යාපෘතියක් ඉටුකළ නොහැකි බවද කිවයුතුයි...!

:       14       4

එකට කෑවත් බොක්ක වෙනස් Sunday, 31 March 2024 02:39 PM

ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ ප්‍රධානියා ප්‍රාදේශීය ලේකම් ඊළඟට ඉන්නේ සහකාර ප්‍රාදේශීය ලේකම් සහකාර අධ්‍යක්ෂ හා ගණකාධිකාරි වෙනවා මේ සේවාවන් ඔක්කෝම දීප ව්‍යාප්ත සේවාවන් වෙනවා.. කලකට පෙර මේ තනතුරු සහකාර ප්‍රාදේශීය ලේකම් (පාලන) සහකාර ප්‍රාදේශීය ලේකම් (සැලසුම් ) හා සහකාර ප්‍රාදේශීය ලේකම් (ගිණුම්) කියලා හැඳින්වීම කළා දැන් එහෙම නැතුව ඇති. මම දිනක් මගේ වාහනය මගේ නමට හරවාගෙන නැති නිසා වාර්ෂික බලපත්‍රය ගන්න එක්තරා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයකට ගියා එහි සංවිධාන සටහන දැක්කාම මට හිසේ කැරැල්ල ඇතිවුණේ එම කාර්‍යාලයේ පමණක් සහකාර ප්‍රාදේශීය ලේකම් යටතේ සමාන්තර ශ්‍රේණිධාරි සහකාර අධ්‍යක්ෂ හා ගණකාධිකාරි තනතුරු සදහන් කර තිබුණු නිසා තමයි... මේක අනෙක් කාර්‍යාල ගැන බලනවිට ඒවායේ සහකාර ප්‍රාදේශීය ලේකම්, ගණකාධිකාරි, සහකාර අධ්‍යක්ෂ එකම මට්ටමෙන් සිටිද්දී එතැනට පමණක් වෙනසක් වුනේ කොහොමද කියලා...

:       3       4

Perera Sunday, 31 March 2024 03:17 PM

ඡන්දෙ තිබ්බොත් මේ අයගෙන් ආණ්ඩුවට ඕන විදිහට වැඩක් ගන්න මේ හදන්නේ...

:       0       13

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 01 338 0

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.


දුම්රිය පාර අයිනේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 130 0

මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .


අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය මුදල් ලේකම්ට
2024 ඔක්තෝබර් මස 01 712 0

අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .


සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු
2024 ඔක්තෝබර් මස 01 1631 0

ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම


වෙන්දේසියේ මල් වට්ටියට ලක්ෂ 7්ක්
2024 ඔක්තෝබර් මස 01 215 1

කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය


ජපන් මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා
2024 ඔක්තෝබර් මස 01 104 1

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38405 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25303 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 266 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 883 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 317 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site