පාසල ඉදිරිපිට ඇති අනාරක්ෂිත ගල් බැම්මක් ඉවත්කර දෙන ලෙස ඉල්ලා ගාල්ලේ කොට්ටව කණිෂ්ඨ විදුහලේ සිසුන්ගේ දෙමාපියෝ අද විදුහල ඉදිරිපට උඩුගම මාර්ගයේ පැයක පමණ උද්ඝෝෂණයක නිරතවූහ. උද්ඝෝෂණය හේතුවෙන් පාරේ දැඩි වාහන තදබදයක් ඇතිවිය. වෙනත් විකල්ප මාර්ග ද තිබුණේ නැත. උඩුගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා කීවේ පාසලෙන් පිටත ඇති තාප්පය මාර්ගයේ පැමිණෙන පාසල් සිසුන්ට අවදානම් වුවත් එය ඉවත්කරන ලෙස පාසලෙන් දැනුම් දී නොමැති බවයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන්ගේ ඉල්ලීම නිවැරදියි (නි)
උද්ඝෝෂණ,උද්ඝෝෂණ... හැමතැනම (නි)
සාධාරනයි ඉල්ලීම.පෙනුමෙන් මාරක අනතුරක් අත ළඟ. (නි)
අවම බලය එහෙම කවුරුවත් යෙදුවේ නැහැ නේද? (නි)
මෙය සාධාරන ඉල්ලීමක්. ගල් බැම්ම කඩා වැටුනොත් මීට වැඩි වාහන තදබදයක් ඇතිවිය හැකියි. (නි)
එක බෝර්ඩ් එකක ගරු කියලත් ලියලා (නදී)
පලා බබාලට තමයි පාඩුව.(නදී)
ඇස් දෙකක් තිබෙන ඕනෑම කෙනෙකුට තේරෙනවා මෙතන තිබෙන අවදානම් තත්වය. (නි)
ඇසීමට ප්‍රශ්න ඇතිමුත් ඒවා අසා මෙම අදහස් ප්‍රකාශ කිරීම දිගු කිරීමට උවමනාවක් නැහැ. (නි)
විරෝධතාවයට එක්වූ අයගේ අදහස් සියයට සියයක් නිවැරදියි. අදාළ බලධාරින් බලා සිටින්නේ කවුරුන් හෝ මියයනතුරුද? (නි)
මේ නිවුස් එක ටීවී එකෙත් පෙන්නුවා. මෙතන සැබෑම අනතුරක් තියෙනවා. එ්ක වෙන්න කලින් මේ මිනිස්සු කරන වැඩේ හරි. එ්ත් ඒ වෙලාවේ තේරුණා අපේ රටේ මිනිස්සු කොයිතරම් කුහකද කියලා. (නදී)