කොරියාවේ රැකියා ලබා දෙන බවට පවසා ලක්ෂ හතරක මුදලක් වංචා කිරීමට අධාර අනුබල දුන්නැයි බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ සංධාන මන්ත්‍රිනී ලක්මිණී අනුපමා පණ්ඩිතරන්ත කොළඹ අපරාධ කොට්ඨාෂය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. පසුගිය දිනෙක පැහැරගෙන යාමට ලක්වූ බව පැවසෙන්නේද මේ තැනැත්තිය බව රෝහණ මහතා සඳහන් කරයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වගේ කතා කියකොට රු.මිලියන 500 විතර එකතු කර ගත හැකි.....
ඔන්න බලන්න එයා නිදහස් වෙනවා පටස් ගාල...
එතකොට සුදර්මන් රදලියගොඩව අල්ලන් නෑත්තේ අයි ? 05.06.2012 නෙත් එෆෙම් බලුම්ගලෙන් කිව සුදර්මනුත් ඔය විදියටම මිනිසුන්ගෙන් සල්ලි අරන් වංචකරලා ,එතකොට ටෙලිකොම් එකේ යකඩ විකුණලා අයි අල්ලන්නැත්තෙ....?
ලංකාවෙ මිනීමැරුමක්, දූෂණයක්, මංකොල්ල කෑමක්, හොරකමක්, පිහි අනුමක්, වෙඩි තබා ගැනීමක් උනොත් එතන ප්‍රදේශිය සභා කෙනෙක් ගෑවිලා ඇති අනිවාර්යයෙන්ම..
ඔය වගේ හාල්මැස්සො අල්ලල වැඩක් නෑ. සුධර්මන් කියල මිනිහෙකුටත් මින්ස්සු පිටරට යවන්න සල්ලි ගත්තයි කියල චෝදනාවක් තියෙනව, පරීක්ෂන මුකුත් නෑ. ඒ විතරක් නම් කමක් නෑ මෙයාව අධිකරණයට අත්අඩංගුවට ගන්න කියල අධිකරණයෙන් දීපු වරෙන්තුව දැන් පළමුවෙන් උපන්දිනය සමරන්නත් ලෑස්තියි, තාම කිසි ප්‍රශ්නයක් නැතුව නිදහසේ ඉන්නවා.
මම නම් ඕවට කියන්නේ හෙණ ගහපන් කියලා.නැතුව ඉතිං මෙහේ දඩුවම් දෙන්න වෙන නීතියක්,කෙනෙක් නෑනේ
ඔය වගේ අය කොයිතරම් ඇල්ලුවත් වැඩක් නෑ .මේ රටේ නීතිය එක හා සමානව ක්‍රියාත්මක වෙන්නේ නෑ නේ ?
මේ හැමෝම එන්නේ ජනතාවට සේවය කරන්නලු ..ඒත් එයාලටමයි සේවය කර ගන්නේ..
ඉහළ ඉදන් පහළට ඉන්න හැම දේශපාලකයෙක්ම හොරු.අනේ රටට ගිය කලක්
ආ... ඔය කියන්නේ අර මාධ්‍යවේදියා ගැනද? අනේ එයා හරි අහිංසකයි
ප්‍රාදේශීය සභාවල සිට රටේ ඉහළ තැන දක්වා යහපත් පිරිසිදු කිරීමක් අපේ රටට අවශ්‍යයි.හැබැයි නොමළ ගේකින් අබ සොයන්නා වගේ මේවට නොගෑවුණු දේශපාලඥයෝ ඉන්නවද කියන එකයි සැක
අහින්සක මිනිස්සුන්ගේ සල්ලි....
කලු අයියා මේක ඔයාලගේ වැඩක් .නිකන් බොරු කියන්න එපා...
කෝ අර පිරිමින්ට විරුද්ධව කොමෙන්ට් දාන ටික. සද්දයක්වත් නැහැ...
ඡන්ද දායකයන් රැක ගැනීමේ උදාර චේතනාවෙනුයි ඒ වැඩේ කරේ. සහෝදරවරුනි, එයා හරි අහිංසකවයි ජනතාවට සේවය කරනේ .මේ රටේ නීතිය කොයිතරම් හොඳයිද? කොරියාවේ රැකියා අපේක්ෂකයෙක් පහුගිය දවස් වල අතුරුදහන් වෙලා .අනේ රටට ගිය කලක්
වෙන දේවල් වල හැට්යට මේක සුළු දෙයක්නේ...නිදොස් කොට නිදහස් කරන්න.....
ලොකු තැන ඉදල පොඩි තැනට වෙනකම්ම හොරු......
මෙයාට මොකද කරන්න ඕන හැබෑටම....???????????
දේශපාලඥයො ඔක්කොම වගේ හොරු.අහිංසක මිනිස්සුන්ගෙන් කීයක් හරි කඩා ගන්න හරි,හොරකම් කර ගන්න හරි තමා බලන්නෙ.
@මංජු, කට,කට...
බොරු කරනවාට හොඳයි
ඔයවගේ පොඩි හාල්මැස්සෝ අල්ලනවා. තෝරු,මෝරු එළියේ
පහුගිය දවස් වල අතුරුදහන් වෙලා හිටියේ කොරියාවේ රැකියා හොයන්න ගිහින්ද දන්නේ
කොරේ පිටට මරේ...
ඔව් ඉතින්... මෙයාල වගේ අයට ජන්දෙ දීල ඔය තෑන් වලට එවන අපිට ගහන්න ඔන මඩු වලිගෙන් ..
ආයෙ ඉතිං නිකං කරන්න පුළුවං ඒවයැ ඕව...
දැන් තමයි පූසා පෙට්ටියෙන් එළියට ආවෙ.. පහුගිය දවස්වල පැහැරගත්ත කිව්වට හැංගිලා ඉදල තියෙන්නෙ..
ඔන්න දැන් තමයි කණකොකාගේ සුද පේන්නේ
ඔන්න දැන් තමයි කන කොකාගෙ සුද පේන්නෙ
අනිත් අයගේ කෙරුවාවල් හැටියට මේ මොනවැඩ කරල තියෙන්නේ. නිදහස් කරල දාන්න
ඔන්න පුතේ බළලත් පැන්න මල්ලෙන් එළියට...
ඔය පැනල තියෙන්නෙ බළල මල්ලෙන් එළියට.....
ඇගිල්ලක් ගහන්න බෑ දේශපාලන ගද හැමතැනම ලංකාවනම් දැන් නම ඉවරයි...
කවුද දන්නේ එයා කොරියාවට ගියාද කියලා රස්සාවල් හොයන්න
තව දේවල් පහුවෙනකොට එළියට දායි
අපේ මන්ත්‍රීවරු ගැන ගොඩාක් කනගාටුයි. ගියපාර මත් වෙන්ද දුනන ඔයාට
සන්තෝසයි ඒත් සුදර්මන් රදලියගොඩ.?
ඒ.ඒ.කියලා තියෙන්නේ දැන් තමයි පූසා පෙට්ටියෙන් එළියට ආවෙ..කියලා. මට මේක පැහැදිලි නැහැ. මට වෙන දේවල් හිතෙනවා.
මන්ත්‍රීනි වරුත් මෙහෙම වංචා කරන්න පටන් අරන්ද?
අද කාලෙට ඕවා සුලුවෙනුත් සුලු වැඩ.විශේෂයෙන්ම මන්ත්‍රිනියකට