පනාමුර දඩුහැතැක්මේදී ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාපති එම් කේ අමිල මහතා පොලිස් කොස්තාපල්වරයකුට පහර දුන්නැයි පොලීසිය කියයි.
කොස්තාපල් තමාට ද පහර දුන් බව සභාපති කියා ඇත.
බලපත් නැති යතුරු පැදියක් පරීක්ෂා කිරීමේ සිද්ධියක් ඊට මුල් වී ඇත.
පනාමුර දඩුහැතැක්මේදී ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාපති එම් කේ අමිල මහතා පොලිස් කොස්තාපල්වරයකුට පහර දුන්නැයි පොලීසිය කියයි.
කොස්තාපල් තමාට ද පහර දුන් බව සභාපති කියා ඇත.
බලපත් නැති යතුරු පැදියක් පරීක්ෂා කිරීමේ සිද්ධියක් ඊට මුල් වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ තුවක්කුව ? ආ මට වැරදුනා මේ කොළඹ නෙමේනේ.(නදී)
ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට යතුරුපැදි වලට හෙල්මට් බලපත්‍ර අවශ්‍ය නැහැ කියලා නීතියක් පාර්ලිමේන්තුවේ 2/3 බලයෙන් සම්මත කරගත්තා නම් පොලිසියට ගුටිකන්න වෙන්නෙ නැහැනේ (නි)
කනුල්, මිනිපේ, ඔබ දෙපොල ප්‍රාදේශීය සභා පළාත් සභා කියන දෙක පටලවාගෙන වගේ.(නදී)
ලබන පාර ඡන්දෙට ලෑස්ති වෙනවා ඇති , එක්තරා පක්ෂයක නාම යෝජනා ලැයිස්තුවට නම දාගන්න. (නි)
හොදම වැඩේ.(නදී)
මේවා සුළු දේවල්. සමහර සභාපතිලා මිනීමරලා පිට ඉදගෙන ප්‍රාදේශීය සභා පාලනය කරන්නේ. ගහල විතරනේ මරලා නැහැනේ. සමහර විට මේ රාළහාමි තමන්ට ගහගෙන වෙන්න බැරිද ?(නදී)
දවසකට මේ වගේ ගුටි ඇන ගැනීම් කීයක් අහන්න ලැබෙනවද ? වැදගත් තනතුරු දරන අය මේවට හවුල් වෙන්නේ එයාල ඒ වැදගත් තනතුරු දරන්න තරම් සුදුසු අය නොවෙන නිසා.(නදී)
අනිවාර්යයෙන්ම කොස්තාපල්ට දඬුවමක් ලැබෙයි. තමන්මයි ගහගත්තේ කියලා පාපොච්චාරනයකුත් කරයි.(නදී)
ජයවර්ධන උන්නැහේ කරපු ලොකුම කරුමය තමයි, ඔය අනවශ්‍ය ප්‍රාදේශීය සභා ඇති කිරීම.(නදී)
මේකට කියන්නේ ස්වයං බල තුලනය කියලා. වැඩි බලය කාටද කියලා තුලනය කර ගැනීම... ගහ ගන්න දෙපිරිස ඕනැ විදිහකට තීරණය කර ගත්තාවේ. ඔය දෙගොල්ලන්ගෙන්ම බැට කන අපි ටිකක් බේරිලා ඉන්නේ ඒ දෙගොල්ලෝ ගහ ගන්න කොටයි. ඒ නිසා ඒ සටනට අපි සහය දෙමු. (නි)
කැසියස් ක්ලේගෙන් පස්සේ අහන්න ලැබුණු නියම බොක්ෂිං තරඟයක්. (නි)
දැන් සබාපතිලා කොහොමටත් ගානකට වැඩියි. (නි)
අයියෝ ආයෙමත් ගුටි කාලනෙ.(නදී)
අමිළලා ගුටි කන්නේ නැහැ. ගහන්න ආවොත් ගහනවා මිසක්.(නදී)
අහිංසක ජනතාව පව් නේද
බලාගෙන යනකොට කාටවත් බලපත් නැති පාටයි. (නි)
කොස්තාපල්ට වෙන්නෙත් අර ප්‍රතිපලේම තමයි. අන්තිමට රාළහාමිම ගහගත්තා කියයි.(නදී)
කෝ අර මූනිස්සම් 20 ක් දාපු තුවක්කු? දැන් තියෙන්නේ කීවා වගේ පී. සී. නෙරපන එක. (නදී)
පොලිසියටද ගහල තියෙන්නෙ. ඇති යන්තම් හිත සැනසෙන නිව්ස් එකක් ඇහුවා.(නදී)
අපේ වගේ පොලිසියක් ඇති රටක මෙවැනි දේ සිදුවීම සාමාන්‍ය දෙයක්. දැන් ප්‍රාදේශීය මන්ත්‍රීලා පවා පහර දෙන තත්වයක් ඇති වෙලා තියෙන්නේ (නි)
කාලෙන් කාලෙට එන උණුසුම් පුවතක් පමණි. දෙයක් වෙලා ලෝකේ දෙදරන්න කෑගහන්නේ සතියක් හෝ දෙකකි. (නි)
මේ පැත්තේ කොස්තාපල් මහත්වරුන්ට පතරොම් විස්ස ගනනේ දීලා තිබිලා නැද්ද? (නි)
පළාත් සභා වලට පොලිස් බල තල ලබා දුන්නොත් කොහොමට තියෙයිද?(නදී)