කහටගස්දිගිලියේ පාසලක බාලවයස්කාර දැරියන් අට දෙනකුට අතවර කළැයි කියන පරිගණක ගුරු ශාන්ත දිසානායක අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් යුරේෂා ද සිල්වා මෙනවිය රිමාන්ඩ් කරනු ලැබීය.
කහටගස්දිගිලියේ පාසලක බාලවයස්කාර දැරියන් අට දෙනකුට අතවර කළැයි කියන පරිගණක ගුරු ශාන්ත දිසානායක අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් යුරේෂා ද සිල්වා මෙනවිය රිමාන්ඩ් කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට දඩුවම් කරන්න ඕන.(දිල්)
දැන් බොරුවටත් මිනිස්සුන්ව මේවට පටලවනවා. (අ)
මොහුට ප්‍රසිද්ධියේ මරණ දඞුවම දෙන්න ඕන කාටවත් ආයෙත් මේ වගේ අපරාධ ගැන හීනෙන් වත් හිතන්න බැරි වෙන්න. (ස)
කෝ මේ සේනාව? (නදී)
මේ වගේ ජරා මිනිස්සුන්ට කවදාවත්ම කිසිම සමාවක් දෙන්න හොද න්හේ මේ තිරිසන් මිනිස්සු විනාශ කරන්නේ අහිංසක මල් කැකුළු (අ)
මේ වගේ තිරිස්සන්නුන්ට නිසි දඬුවම් දිය යුතුය (දිල්)