මොනරාගල දිස්ත්‍රික්කයෙන් ඌව පළාත් සභාවට හිමි වීමට තිබු ආසන දහය අට දක්වා අඩු කිරීමේ වගකීම ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ බාර ගත යුතු යැයි ඔහුගේ පක්ෂයේ නාම යෝජනා නොලැබුණු උදය කුමාර මහතා කියයි.
උදය කුමාර ස්වාධීනව තරග කැර ඡන්ද 3781 ක් ලබා ගත්තේය.එම ඡන්ද ප්‍රමාණය සන්ධානයට එකතු වුයේ නම් සන්ධානයට තවත් ආසන දෙකක් ලැබෙයි ඔහු කියයි.උදය කුමාරද ඡන්දයෙන් පරාජය විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ තුමා පරාදයිනේද විමල් මහත්තයා නම් දිනුම් (දී)
අහිකුන්ටිකය නැතුව නටන්න ගියාම නයාට වෙනදේ දැන් විමල් ඇමති තුමයි එයාගේ ගෝලයයි දෙන්නම හොදට දන්නවා ඇති දැන් (දී)
ඕවා කාටත් හොඳ පාඩම්. (නි)
අනේ මේ අපිට වෙන වැඩ නැහැනේ (දී)
ඔබතුමා යු එන් පි යට එන්න ..(දී)
ෆොන්සේකා මහත්තයට එකතු වෙන්න.කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.(දී)
ඒ මනුස්සයාගේ කතාව ඇත්ත (දී)
ඔබතුමාට තිබෙන්නේ ජ. වී . පෙ. ට හරි ජෙනරාල් ට එකතු වෙන්න (දී)
මොනවා කරන්නද වුනදේට .කිව්වත් වගේ හරීන් ලගට කිට්ටු කරලා බැලුවොත් නරකද ?(දී)
විරවංශ මහත්තයා මොනවා කොරන්නද (දී)
මී කතාව ඇත්ත පොඩි පක්ෂ තමන්ගේ තරම දන්නේ නැහැ ඉතිහාසය පුරාම උනේ ඕක තමයි (දී)
මෙතුමා ඡන්දෙ නොඉල්ලා හිටියානම් ඒ ආසන දෙක සන්ධානේ දිනනවනේ හැබෑවටම ...!!!
විපුල,එය "තිබුනේ" වුනා නම් කාලෝචිතයි. (දී)
ඔබ තුමාට තියෙන්නේ හරින් මහත්තයට එකතු වෙන එකයි. (දී)
ඒ මනුස්සයාගේ කතාවෙත් අත්තක් තියෙනවා (දී)
හැම දේසපාලකයාම බලන්නේ එකිනෙකාට වරද පටවන්න මිසක් මහජන සේවයට සුදුසුකම් ලබන්න නොවෙයි. කනගාටුයි.(දී)
පොඩි පුද්ගලික කෙන්තියකුත් තියෙනවා කියලයි මට හිතෙන්නේ (දී)