සන්ඩේ ලීඩර් කර්තෘ ප්‍රෙඩ්රිකා ජෑන්ස්ට නිර්නාමික ලිපියකින් අපහාස කැර මරණීය තර්ජන කැර ඇතැයි මිරිහාන පොලිසියට පැමිණිලි කැර ඇත. කුණුහරුපයෙන් බැන ඇතැයි කියන එම ලිපියේ පිටපතක් ද පොලිසියට බාරදී ඇත. පරීක්ෂණ ඇරැඹූ බව පොලිසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd