අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල අවුලට හේතුවක් වනුයේ විභාග දෙපාර්තමේන්තුවේ දත්ත ක්‍රියාකරුවන් තිදෙනකු එකම දත්ත පරිගණකයට ඇතුළු කිරීම බව සොයාගෙන ඇතැයි ඇමැති ඩලස් අලහප්පෙරුම කියයි. මේ අවුල සෙවීමට සරසවි විද්වත්හු ඇතුළු කණ්ඩායමක් පත් කරනු ලැබ සිටිති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකම දත්ත පරිගණකයට ඇතුළු කිරීමට හැකිනම් එය මෘදුකාංග දෝෂයක් විය නොහැකිද?
ඔයවගේ වගකීමක් තියෙන ආයතනයක පරිගණක වැඩසටහන් එකකට ව්‍යාජ දත්ත දාන්න පුලුවන් කියල කියන්නේ ලංකාවේ අපි තවම නූගත් කියල වෙන්න ඇති
ඇවිලෙන ගින්නට පිදුරු-සුපුරුදු පරිදි හේතුව හොයාගෙන, දැන් කමිටු මොකටද?
කවුරු මොන දේ කළත් දැන් අසරණ වෙලා ඉන්නේ අහිංසක ළමයි. ඒ අයගෙ මානසිකත්වයටයි බලපාන්නෙ. මෙච්චර කාලයක් විශ්වාසයක් තිබ්බෙ උසස් පෙළ විතරයි. ඒත් ඒකත් දැන් විශ්වාස නෑ
අපේ තව එක ඇමැති කෙනෙක්නෙ කියල තියෙන්නේ. මීට ඉස්සෙල්ලා උසස් පෙළ ප්‍රථිපල ගැන එක එක ඇමැතිලා කිව්ව දේවලුත් දැක්කනේ. ගණන් ගන්න එපා. හැම කෙනෙක්ම මේ පුවත දැක්කෙ නෑ වගේ ඉන්න
ඒක හරි කතාවක්නෙ... එකම දත්ත දැම්මට ඔහොම දෙයක් වෙන්නෙ කොහොමද .......