IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ප්‍රින්ස්ට අසාධ්‍යයි

සුදු මල් පොකුරක් අතින් දරා,සඳරේණු වෑහෙනා වැනි ගීත සමූහයකින් රසික හදවත් සනසාලූ ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්ත යළි අසාධ්‍යව කොළඹ නවලෝක රෝහලට ඇතුළත් කර තිබෙනවා. අපි ඒ පිළිබඳව ඔහුගේ සොහොයුරිය වූ ශිරෝනි ප්‍රියංගිකා ප්‍රනාන්දු මහත්මියගෙන් වැඩිදුර තොරතුරු විමසා සිටියෙමු.

"මේ වන විට ප්‍රින්ස්ට සිහිකල්පනාව නම් සියයට පණහක් පමණ තියෙනවා. තවම ඔහු වෙනුවෙන් (ඉන්ජෙක්සන්) ප්‍රතිකාර ක්‍රියාවලියක් සිදුකෙරෙනවා. ඒ ඉන්ජෙක්ෂන් එක දවසට ලක්ෂ පහක් පමණ වෙන අත්‍යවශයම ක්‍රියාවලියක්. දවස් පහක් පමණ එය ලබා දිය යුතුයි. දැනට දවස් දෙකක් ලබා දුන්නා. තව දවස් තුනක් පමණ ලබා දිය යුතුයි.

කොළඹ ජාතික රෝහලේ දින තුනක ප්‍රතිකාර ලබා දීමෙන් පසුව සඳුදා හවස තමයි මෙම රෝහලට රැගෙන ආවේ.සඳුදා හවස් වනවිට ඔහු හොඳටම අසාධ්‍ය වුණාමයි මෙම රෝහලට රැගෙන ආවේ. මේ සඳහා කැමති රසික රසිකාවියනටජාතික ඉතිරිකිරීමේ බැංකුව 100948803862 / කොමර්ෂල් 8103017799 - ඇල්පිටිය යන ගිණුම් අංකවලට මූල්‍යමය ආධාර ලබාදිය හැකි අතර 0769111838 යන දුරකථන අංකයට අමතා වැඩිදුර විස්තර දැනගත හැකියි."

20161228Prince-1

 



අදහස් (0)

ප්‍රින්ස්ට අසාධ්‍යයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යටගිය අපරාධ උඩට ගනී
2024 ඔක්තෝබර් මස 13 125 0

මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී


වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 957 0

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 532 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3372 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 2501 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 4500 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26070 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 310 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1347 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site