IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


පර්පචුවල් ට්‍රෙෂරිස් ගිණුම් - වත්කම් - දේපල අධිකරණයෙන් තහනම් කරයි

අජන්ත කුමාර අගලකඩ සහ මනෝප්‍රිය ගුණසේකර 

පර්පචුවල්  ට්‍රෙෂරිස්  සමාගම සතු බැංකු ගිණුම් , වත්කම් සහ දේපල කොළඹ මහ අධිකරණය විසින් තහනම් කොට ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
 
නීතිපති දෙපාර්තුමේන්තුවේ  ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් කොළඹ මහ අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව දින 30ක කාලයකට වලංගු වන පරිදි පර්පචුවල්  ට්‍රෙෂරිස්  සමාගමේ බැංකු ගිණුම් සහ දේපල තහනම් කොට ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.



අදහස් (14)

පර්පචුවල් ට්‍රෙෂරිස් ගිණුම් - වත්කම් - දේපල අධිකරණයෙන් තහනම් කරයි

අප්පුහාමි Thursday, 01 February 2018 05:20 PM

පොඩි තාවකාලික සංදර්ශනයක් !

:       1073       792

Raveendra Thursday, 01 February 2018 05:44 PM

පරණ මේස කෑලි දෙක තුනක්, පරණ පරිගණක කිහිපයක් වගේ දේවල් වෙන්න ඇති නේද ???

:       5       445

ග්රූම් Thursday, 01 February 2018 05:50 PM

ඡන්දයට පෙර ඉස්තාලය වසා දමයි.

:       4       322

Ajith Nissanka Thursday, 01 February 2018 08:25 PM

වෙන්න පුළුවන්! හැබැයී පසුගිය රජ පාලන කාලයේ තිබුන සුදු වෑන් සංදර්ශන වලට වඩා හොදයී!

:       5       142

සඳුන් Thursday, 01 February 2018 11:49 PM

නියෝගය නිකුත් කරන්නෙ අධිකරණයෙන්. ප්‍රකාශය එන්නෙ ජනාධිපති මාධ්‍ය අංශයෙන්. පොඩි අවුලක් පේන්නැත්ද ?

:       1       52

sam Friday, 02 February 2018 12:03 AM

අශ්වයා ගියපසු ඉස්තාලය වසා දමයි.

:       40       9

thilak Friday, 02 February 2018 12:06 AM

මේ අය හිතාන ඉන්නේ මිනිස්සු ඔක්කොම මෝඩයෝ කියලද ? මේ තරම් පහත් විදිහට මිනිස්සු අන්දන්න එපා. ඔක්කොම රගපෑම් විතරයි. කිසිම කෙනෙකුට දඩුවමක් දෙන්නේ නැ.

:       53       22

dd Friday, 02 February 2018 12:48 AM

මේක තාවකාලික සංදර්ශණයක්.

:       61       14

Chandima Friday, 02 February 2018 01:31 AM

ඔය බැඳුම්කර වංචාව නිකම්ම කරපු එකක් නෙමෙයි. ඕක කාලයක් තිස්සේ රහසිගතව හොඳට සැලසුම් කරලා දීපු ගේමක්.

:       0       21

Bamunuarachchi Friday, 02 February 2018 04:43 AM

ඒ වැඩේ හරි නැහැ ඕගොල්ලෝ ඔක්කොම එකතුවෙලා ගත්තු ගණන බෙදාගෙන ඇතුලත ඔත්තු දීපු අයට කෝටි ගණන්වල බෝනස් ලබාදීලා හොරකම වහන්න ගිහිල්ලා බැරිවුනාම වත්කම් සමාගමේ දේපල තහනම් කරනවා.

:       153       109

බන්ඩාර Friday, 02 February 2018 05:11 AM

ඡන්දය දක්වා පමණි යන්න නිවැරදි විය යුතුය..

:       61       31

Cisco Friday, 02 February 2018 05:42 AM

මේ වත්කම් වලින් පහුගිය ටිකේ අපෙන් වැඩි කරලා ගත්තු බදුවලින් කොටසක් හරි අපිට ආපසු ලැබේවිද?

:       0       13

Sunil Friday, 02 February 2018 06:53 AM

එ් වලින් කොටසක් කට්ටියට බෙදුවාම වැඩේ හරිනේ නේද?

:       0       0

prakaash Friday, 02 February 2018 07:34 AM

රට පාලනය කිරීම වෙනුවට රට විනාශ කරමින් ඡන්දෙට සැරසෙනවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 106 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 250 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 96 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 279 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 512 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 231 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 499 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 442 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site