අජන්ත කුමාර අගලකඩ සහ මනෝප්රිය ගුණසේකර
පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගම සතු බැංකු ගිණුම් , වත්කම් සහ දේපල කොළඹ මහ අධිකරණය විසින් තහනම් කොට ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
නීතිපති දෙපාර්තුමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් කොළඹ මහ අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව දින 30ක කාලයකට වලංගු වන පරිදි පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමේ බැංකු ගිණුම් සහ දේපල තහනම් කොට ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.
පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පර්පචුවල් ට්‍රෙෂරිස් ගිණුම් - වත්කම් - දේපල අධිකරණයෙන් තහනම් කරයි
අප්පුහාමි Thursday, 01 February 2018 05:20 PM
පොඩි තාවකාලික සංදර්ශනයක් !
Raveendra Thursday, 01 February 2018 05:44 PM
පරණ මේස කෑලි දෙක තුනක්, පරණ පරිගණක කිහිපයක් වගේ දේවල් වෙන්න ඇති නේද ???
ග්රූම් Thursday, 01 February 2018 05:50 PM
ඡන්දයට පෙර ඉස්තාලය වසා දමයි.
Ajith Nissanka Thursday, 01 February 2018 08:25 PM
වෙන්න පුළුවන්! හැබැයී පසුගිය රජ පාලන කාලයේ තිබුන සුදු වෑන් සංදර්ශන වලට වඩා හොදයී!
සඳුන් Thursday, 01 February 2018 11:49 PM
නියෝගය නිකුත් කරන්නෙ අධිකරණයෙන්. ප්‍රකාශය එන්නෙ ජනාධිපති මාධ්‍ය අංශයෙන්. පොඩි අවුලක් පේන්නැත්ද ?
sam Friday, 02 February 2018 12:03 AM
අශ්වයා ගියපසු ඉස්තාලය වසා දමයි.
thilak Friday, 02 February 2018 12:06 AM
මේ අය හිතාන ඉන්නේ මිනිස්සු ඔක්කොම මෝඩයෝ කියලද ? මේ තරම් පහත් විදිහට මිනිස්සු අන්දන්න එපා. ඔක්කොම රගපෑම් විතරයි. කිසිම කෙනෙකුට දඩුවමක් දෙන්නේ නැ.
dd Friday, 02 February 2018 12:48 AM
මේක තාවකාලික සංදර්ශණයක්.
Chandima Friday, 02 February 2018 01:31 AM
ඔය බැඳුම්කර වංචාව නිකම්ම කරපු එකක් නෙමෙයි. ඕක කාලයක් තිස්සේ රහසිගතව හොඳට සැලසුම් කරලා දීපු ගේමක්.
Bamunuarachchi Friday, 02 February 2018 04:43 AM
ඒ වැඩේ හරි නැහැ ඕගොල්ලෝ ඔක්කොම එකතුවෙලා ගත්තු ගණන බෙදාගෙන ඇතුලත ඔත්තු දීපු අයට කෝටි ගණන්වල බෝනස් ලබාදීලා හොරකම වහන්න ගිහිල්ලා බැරිවුනාම වත්කම් සමාගමේ දේපල තහනම් කරනවා.
බන්ඩාර Friday, 02 February 2018 05:11 AM
ඡන්දය දක්වා පමණි යන්න නිවැරදි විය යුතුය..
Cisco Friday, 02 February 2018 05:42 AM
මේ වත්කම් වලින් පහුගිය ටිකේ අපෙන් වැඩි කරලා ගත්තු බදුවලින් කොටසක් හරි අපිට ආපසු ලැබේවිද?
Sunil Friday, 02 February 2018 06:53 AM
එ් වලින් කොටසක් කට්ටියට බෙදුවාම වැඩේ හරිනේ නේද?
prakaash Friday, 02 February 2018 07:34 AM
රට පාලනය කිරීම වෙනුවට රට විනාශ කරමින් ඡන්දෙට සැරසෙනවා.