IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


පිරිමි ශූරතාව කෑගල්ල කී‍්‍රඩා සමාජයට කාන්තා ශූරතාව උස්සපිටිය රිවිසඳ විදුහලට

ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනය සංවිධානය කළ ශ්‍රී ලංකා කනිෂ්ඨ ආධුනික බර ඉසිලීමේ තරගමාලාවේ (2011) කනිෂ්ඨ තරගාවලියේදී කෑගල්ල බර ඉසිලීමේ කී‍්‍රඩා සමාජය පිරිමි ශූරතාව දිනා ගැනීමට සමත් විය. උස්සපිටිය රිවිසඳ මධ්‍ය මහා විද්‍යාලයීය කී‍්‍රඩිකාවෝ කාන්තා ශූරතාව දිනා ගැනීමට සමත්වුහ. මෙම තරගමාලාව ජ්‍යෙෂ්ඨ, කනිෂ්ඨ සහ යොවුන් ලෙස තරගාවලි තුනකින් මහනුවර විද්‍යාර්ථ විදුහල් ගෘහස්ථ කී‍්‍රඩා සංකීර්ණයේදී පැවැත්විණ. 20 හැවිරිදි ක‍්‍රීඩක කී‍්‍රඩිකාවෝ කනිෂ්ඨ තරගාවලියට සහභාගිවුහ. මාතර බර ඉසිලීමේ කී‍්‍රඩා සමාජය පිරිමි අනුශූරතාව දිනාගත් අතර කෑගල්ල විද්‍යාලය තෙවැනි ස්ථානය ලැබීය. පොලොන්නරුව අලූත්වැව මධ්‍ය මහා විද්‍යාලය සහ අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විදුහල පිළිවෙළින් කාන්තා අනුශූරතාව සහ තෙවැනි ස්ථානය ලබා ගත්තේය. කනිෂ්ඨ තරගාවලියේ දක්‍ෂතම බර ඔසවන්නා ලෙස මාතර බර ඉසිලීමේ ක‍්‍රීඩා සමාජයේ සුභාෂ් මධුෂංක ද, දක්‍ෂතම බර ඔසවන්නිය ලෙස පොලොන්නරුව අලූත්වැව මධ්‍ය මහා විද්‍යාලයේ එල්. බී. විජේසිංහ ද සම්මාන ලැබුහ. අවසන් තරග ප‍්‍රතිඵල: පිරිමි කි.ග‍්‍රෑ. 56 බර පංතිය 1. එම්. එස්. මධුෂංක (මාතර බ.ක‍්‍රී.ස., කි.ග‍්‍රෑ. 161), 2. ඞී. එස්. ජයලත් (ටොරින්ටන් බ.ස., කි.ග‍්‍රෑ. 156), 3. එස්. කේ. වනසිංහ (අනුරාධපුර බ.ස., කි.ග‍්‍රෑ. 153) කි.ග‍්‍රෑ. 62 බර පංතිය 1. එම්. එස්. බණ්ඩාර (යුද හමුදාව, කි.ග‍්‍රෑ. 160), 2.කේ. බී. කරුණානායක (කෑගල්ල විද්‍යාලය, කි.ග‍්‍රෑ. 155), 3. සී. එස්. කුමාර (කෑගල්ල බ.ක‍්‍රී.ස., කි.ග‍්‍රෑ 143) කි.ග‍්‍රෑ. 69 බර පංතිය 1.එම්. කේ. කුමාර (ගලෙන්බිදුණුවැව බ.ක‍්‍රී.ස., කි.ග‍්‍රෑ. 140), 2.ඒ. පී. ජයසිංහ (කෑගල්ල බ.ක‍්‍රී.ස., කි. ග‍්‍රෑ. 113), 3. එස්.ආර්.මුනිදාස (කෑගල්ල බ.ක‍්‍රී.ස. කි.ග‍්‍රෑ. 110) කි.ග‍්‍රෑ. 77 බර පංතිය 1.ආර්.ජේ.විද්‍යාරත්න (පොලොන්නරුව අලූත්වැව ම. වි., කි.ග‍්‍රෑ. 175, 2.එස්.එස්.ගාමිණී (කෑගල්ල බ. ක‍්‍රී. ස., කි.ග‍්‍රෑ. 170, 3.බී. එස්. ජයසංක (වාද්දුව, කි.ග‍්‍රෑ. 166) කි.ග‍්‍රෑ. 85 බර පංතිය 1.ඞී.එස්. විජේසිංහ (මහනුවර තරුණ ක‍්‍රිස්තියානි, කි.ග‍්‍රෑ. 165), 2. ඒ.බී. ඇල්කඩුව (මාතලේ, කි.ග‍්‍රෑ. 165), 2.පී.එම්.ගුණසේකර (ඉසිපතන, කි.ග‍්‍රෑ. 158) කි.ග‍්‍රෑ. 94 බර පංතිය 1.එන්.බී.රත්නායක (මහනුවර ත‍්‍රිත්ව, කි.ග‍්‍රෑ. 155), 2.සී.එම්.රණවීර (කෑගල්ල බ.ක‍්‍රී.ස., කි.ග‍්‍රෑ. 105), 3. එම්. ටී. සරත්චන්ද්‍ර (කෑගල්ල විද්‍යාලය, කි.ග‍්‍රෑ. 100) කි.ග‍්‍රෑ. 105 බර පංතිය 1.එම්. කේ. ෆොන්සේකා (අනුරාධපුර බ.ක‍්‍රී.ස., කි.ග‍්‍රෑ. 146), 2. ඒ. ඞී. මධුෂාන් (කෑගල්ල විද්‍යාලය, කි.ග‍්‍රෑ. 144), 3. එම්. සී. අත්තනායක (මහනුවර ත‍්‍රිත්ව, කි.ග‍්‍රෑ. 135) කි.ග‍්‍රෑ. 105 ට වැඩි බර පංතිය 1. ඞී. එස්. බුද්ධික ( ගාල්ල රිච්මන්ඞ්, කි.ග‍්‍රෑ. 155), 2.අයි. ශිහාන් (මහනුවර ත‍්‍රිත්ව, කි.ග‍්‍රෑ. 105), කාන්තා කි.ග‍්‍රෑ. 48 බර පංතිය 1.එම්.ඊ. පහලවත්ත (අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා, කි.ග‍්‍රෑ. 59), 2.එම්.එච්. වර්ණකුලසුරිය (උස්සපිටිය රිවිසඳ, කි.ග‍්‍රෑ. 54), 3. ඞී.ආර්.දේශප‍්‍රිය (උස්සපිටිය රිවිසඳ, කි.ග‍්‍රෑ. 540 කි.ග‍්‍රෑ. 53 බර පංතිය 1.එල්.බී.විජේසිංහ (පොලොන්නරුව අලූත්වැව ම.වි. කි.ග‍්‍රෑ. 720, 2. ටී.ආර්.දේශප‍්‍රිය (උස්සපිටිය රිවිසඳ ම.වි. කි.ග‍්‍රෑ. 72), 3. එස්. එම්. නිලංක (දිප්පිටිය රාජගිරිය,) කි.ග‍්‍රෑ. 63 බර පංතිය 1.එම්.එස්. සඳනායක (උස්සපිටිය රිවිසඳ, කි.ග‍්‍රෑ. 85), 2. එස්. එම්. නවරත්න (ශක්ති ක‍්‍රීඩා සමාජය, කි.ග‍්‍රෑ. 72)



අදහස් (0)

පිරිමි ශූරතාව කෑගල්ල කී‍්‍රඩා සමාජයට කාන්තා ශූරතාව උස්සපිටිය රිවිසඳ විදුහලට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

E-9 වීසා ලැබූ 91ක් අද කොරියා යති
2024 නොවැම්බර් මස 26 83 0

දකුණු කොරියානු රැකියා සඳහා බඳවා ගැනීමේ E-9 වීසා ක්‍රමවේදය යටතේ නිශ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ 91 දෙනෙන් UL 470 දරණ ගුවන් යානයෙන් දකුණු කොරියාව බලා අද පිට


පුත්තලමේ විභාග මධ්‍යස්ථාන ජලයෙන් යට වෙයි
2024 නොවැම්බර් මස 26 301 0

පුත්තලම අධ්‍යාපන කලාපයෙ උසස් පෙළ මධ්‍යස්ථාන දෙකක මහ වැසි හේතුවෙන් සිසුන්ට යම් බාධා එල්ල වු බව පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අර්ජූන අබේරත්න මහතා අද ප


කෝටි 150ක කුඩු වටරැකින් මාට්ටු
2024 නොවැම්බර් මස 26 315 0

පාදුක්ක වටරැක හල්බරාව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් වටලා රුපියල් කෝටි එකසිය පණහකට වැඩි වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් අත් අඩ


උසස් පෙළට කාලගුණය හරස් වෙයි
2024 නොවැම්බර් මස 26 548 0

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ දින වල පවතින අපොස උසස් පෙළ විභාග එළැඹෙන 27 28 සහ 29 යන තෙදින තුල නොපැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අම


’’ටියුෂන් තහනම් කරන්න තීරණයක් ගෙන නෑ’’
2024 නොවැම්බර් මස 26 616 0

උපකාරක පන්ති තහනම් කිරීමට කිසිදු තීරණයක් ගැන නැතැයිකැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (26) පැවසීය.


පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු අරී
2024 නොවැම්බර් මස 26 421 0

මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 549 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2096 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site