මාස කිහිපයක් තිස්සේ ඇමෙරිකාවේ ජීවත් වූ බොලිවුඩ් සිනමා නිළි ප්‍රියංකා චොප්රා පසුගිය මැයි 28 වැනිදා නැවතත් සිය මව් රට වූ ඉන්දියාවට පැමිණ තිබුණි. වර්තමානයේ ඇමෙරිකාවේ ජනප්‍රියතම ටෙලි නාට්‍යයක් වන %කුවැන්ටිකෝ^ හා ලබන වසරේ හොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇති %බේවොච්^ චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු සඳහා සම්බන්ධ වී සිටි හෙයින් ප්‍රියංකාට පසුගිය මාස කිහිපයේදීම සිය මව් රටට පැමිණිමට නොහැකි විය. කෙසේ වෙතත්, ඇය මීට සති කිහිපයකට පෙර පැය කිහිපයකට පමණක් ඉන්දියාවට පැමිණ තිබුණ අතර, ඒ ඉන්දීය ජනාධිපති ප්රනාබ් මුඛර්ජි විසින් ප්‍රධානය කරනු ලැබු 'පද්ම ශ්‍රී' සම්මානය ලබා ගැනීම සඳහාය.
ඉන්දියාවේ මුම්බායි ගුවන් තොටුපොලට පැමිණි ඇයට උණුසුම් රසික ප්‍රතිචාරයක් ලැබුණ අතර, ඇයගේ පැමිණිම ආවරණය කිරීම සඳහාද ඉන්දීය මාධ්‍යයන් බොහෝමයක් පැමිණි සිටි බව සඳහන් වේ. ඉන්දියාවට පැමිණිමට දින කිහිපයකට පෙර ඇයි ඇමෙරිකාවේ ලාස්වෙගාස්හි පැවති 'බිල්බෝර්ඩ්' සම්මාන උළෙල සඳහා විශේෂිත ආරාධිත අමුත්තියක් ලෙසද සහභාගී වී සිටියහ.
රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ
ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස
’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු
මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.
ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.
දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ප්‍රියංකා ගෙදර ඇවිත්