(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
මේ රටේ කිසිම පුද්ගලයකුට පාර්ලිමේන්තුව හා සමාන මහජන සභාවක් හෝ වෙනයම් ආයතනයක් පිහිටුවීමට නීතියෙන් ඉඩක් නැතැයි සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී අද (19) පැවසීය.
අමාත්‍යවරයා මෙසේ පැවැසූවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.
පාර්ලිමේන්තුව හා සමාන මහජන සභාවක් පිහිටුවීමට සූදානම් වන බවට මාධ්‍ය වාර්තා පළවී ඇතැයිද ඔහු සඳහන් කළේය.
එවැනි ආකාරයේ ආයතන පිහිටුවීමට පාර්ලිමේන්තුවට පවා නොහැකි බව පැවසූ අමාත්‍යවරයා මන්ත්‍රීවරුන් පත් වන්නේ රටේ ජනතාවගේ අභිලාෂ අනුව බවද සඳහන් කළේය.
ජනතාවට මැතිවරණවලදී මහජන නියෝජිතයන් වෙනස් කර ගත හැකි බවද ඔහු පැවසුවේය.
මෙහිදී අදහස් දැක්වූ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසූවේ එම කාරණය වරප්‍රසාද කමිටුව හමුවට යොමු කරන බවයි.
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාර්ලිමේන්තුවෙන් පිට මහජන සභා පිහිටවන්න නීතියෙන් බැහැ
sharm warn Wednesday, 19 October 2022 01:57 PM
ආ.. මහ ජනයා ඇත්ත සහ නිවැරැදි ක්‍රමය දැනගනියි කියලා බයවෙලා... හොරුන්ව පන්නන්න පෙළ ගැසෙමු. ජය ජනතාවට වේවා...!
fairoos Wednesday, 19 October 2022 04:37 PM
ඒ කියන්නේ ළඟදී ඡන්දයක් නැහැ කියන එකද?
Susantha Kodithuwakku Wednesday, 19 October 2022 05:20 PM
මෙහි වීඩියෝවේ link එක එවන්න පුළුවන්ද?
විපරමා Wednesday, 19 October 2022 05:51 PM
දූෂිත දේශපාලුවන් බයවෙලා? තම තමුන්ගේ පැටිකිරිය, කෙරුවාවල් එළියට එයි කියලා. දූෂිත දේශපාලුවන් පන්නා දැමිය යුතුයි...