මීට අවුරුදු 70 කට පෙර පැවැති දෙවැන ලෝක යුද්ධයේ සතුරු හා මිතුරු හමුදා අතර රහස් පණිවුඩ යැවීමට යොදා ගත් පරවියකුගේ ඇටසැකිල්ලක් දකුණු එංගලන්තයේ සරේ ප්‍රාන්තයේ ඉංග්‍රීසි ජාතික ඩේවිඩ් මාර්ටින් මහතාගේ නිවසෙන් හමුවිය. ඔහුගේ නිවසේ දර චිමිනිය කලකට පසු පිරිසිදු කිරීමට යද්දී මෙම පරෙවි ඇටසැකිල්ල හමුවී ඇත. පරෙවි අතේ ගැට ගසා ඇති රහස් පනිවිඩ බහාලූ කුඩා ප්ලාස්ටික් ටියුබයද මෙම ඇට සැකිල්ල සමග හමුවී ඇති අතරම එහි තිබු වචන 27කින් යුත් රහස් ලියවිල්ලද සොයාගෙන ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමයි ඒත් ඇත්තයි. (නි)
ඩෙල්ෆ් දූපතේ පරෙවියන් මගින් ලිපි හුවමාරුව සිදුකළ බවට තවත් සාධක තියෙනවා. (නි)
මෙවන් පුවත් පළකිරීම ගැන ලංකාදීප, ඔබට ස්තූතියි! (නි)
ලංකාවේ ඔය ක්‍රමය පාවිචි කළේ බොහෝ කාලයකට ඉස්සර, තොටගමුවේ රාහුල හාමුදුරුවන්ගේ කාලේ. (නි)
මගේ අම්මෝ , මේ මනුස්සයා චිමිනිය සුද්ද කරලා තියෙන්නේ අවුරුදු 70 කට පස්සෙද ? (ස)
මේක ඉතාම රසවත් පුවතක්. ලංකාදීප, ඔබට ස්තූතියි! (නි)
ලෝක වාර්තාවක්! (නි)
ඉතාමත් වටිනා සොයාගැනීමක්. (නි)
ඉතාමත්ම වටිනවා ඒ වැඩේ නම් (දී)
ඒ රහස් පණිවිඩේ මොකක්ද දන්නෙ නැහැ නේද? (නි)