රාවණා ඇල්ලට නගින්නට ගිය ප්‍රංශ කාන්තාවක (19) ලිස්සා ඇද වැටී මිය ගිය බව පොලිසිය කියයි.
ඇය සිය පියා සමග ඇල්ල නගිමින් සිටියදී මේ අනතුර සිදුවී ඇත.
(ඡායාරෟපය - ප්‍රසාද් රුක්මාල්)
රාවණා ඇල්ලට නගින්නට ගිය ප්‍රංශ කාන්තාවක (19) ලිස්සා ඇද වැටී මිය ගිය බව පොලිසිය කියයි.
ඇය සිය පියා සමග ඇල්ල නගිමින් සිටියදී මේ අනතුර සිදුවී ඇත.
(ඡායාරෟපය - ප්‍රසාද් රුක්මාල්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පවු එයා කවදවත් මෙහෙම අනතුරක් සිදුවෙයි කියලා නොසිතන්න ඇති. (හේ)
ප්‍රංස උනත් රාවනා ඇල්ලෙන් වැටුනොත් මිය යනවා කියන එක ඔප්පු උනා, ඇයට නිවන් සුව පතමි.! (ර)
කනගාටුදායකයි..(හේ)
කණගාටුයි දුවේ. (නි)
ඉතාමත් කණගාටුදායක පුවතක්. ප්‍රංශ වැසියන් ඔවුන්ගේ වාර්ෂික නිවාඩුව ගතකරන්න දැන් ශ්‍රී ලංකාව දෙසට වැඩි අවදානයක් දක්වනවා. ඒ ලාංකිකයන්ගේ සුහදත්වය නිසයි. ප්‍රංශයේ ජීවත්වන අපගේ බලවත් සංවේගය ඒ දියණියට! (නි)
හරිම දුක්බරයි (නි)
මඟපෙන්වන්නන්ගේ ඇති නොසැළකිල්ල නිසා මෙය සිදුවන්නටත් පුලුවන්. විදේශ සංචාරකයින්ට නිසි මඟපෙන්වීමක් සහ ආරක්ෂාවක වැඩපිළිවෙලක් සංචාරක අමාත්‍යංශයේ නොමැති බවයි මෙයින් පෙනෙන්නේ. කණගාටුදායකයි. (නි)
රටවල් තරණය කරගෙන ජීවිතයෙන් සමුගන්න ආ දුර.... " න අන්තලික්ඛෙන සමුද්ද මජ්ජේ... න පබ්බතානං විවරන් පවිස්ස".... (නි)
අනේ දෙවියනේ! (නි)
හුගක්ම විදේශිකයෝ ලංකාවට එන්නේ ලස්සන නිවාඩුවක් ගත කරන්න ..එ්ත් අහේතුවක මහතා කියන්නේ ඒ මිනිස්සු ශෝචනීය ලෙස විපත් වලින් වලින් මිය යාමයි ..? මේක හරිම කනගාටු දායකයි ...?අපේ රටේ මිනිසුන් ගේ ජීවිත පවා රටතුල හරිම අනාරක්ෂිතයි ...? (බ)
බොහොම කණගාටු දායක මරණයක්. අපේ රටේ ලස්සන බලන්ට ඇවිත් ජීවිතය අහිමි වෙයි කියල ඇයවත් සිතන්ට නැතුව ඇති. මග පෙන්වන්නා ඔවුන්ව හරියට දැනුවත් කළේ නැතුව වත්ද ? ඇයට නිවන් සුව පතමි. (බ)
ලංකාවේ අයත් ඔය ඇල්ල නගින්න්නේ නැහැ කවුරුවත් එතන ඉදල නැති පාටයි .හොදටම ලිස්සනවා (බ)
ජාති ජාතිත් මේවා කරදරයක් ඔබට හෝ වෙනත් කිසිවකුට නොවේවා! ඔබ අදහන ආගම අනුව ඔබට ලැබිය යුතු ශාන්තිය ලැබේවා! (බ)