(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ඉකුත් 14 වෙනිදා පැවැත්වූ එල්.එල්.බී (LLB) නීති උපාධිය සඳහා බඳවාගැනීමේ තරඟ විභාගයේ බුද්ධි පරීක්ෂණ ( IQ) සහ භාෂාව ප්‍රශ්නපත්‍ර කලින් පිටවී ඇති බවත් ප්‍රමුඛ නම් ආයතනයක් ඒවා කලින්ම ලබාදී ඇති බවත් දෙමළ ජාතික සන්ධානයේ මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියන් රාසමාණික්කම් මහතා පාර්ලිමේන්තුවේදී අද (15) පැවසීය.
ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස තමා අධිකරණ සහ අධ්‍යාපන ඇමැතිවරුන්ගෙන් ඉල්ලීමක් කරන බවද හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට සහභාගී වෙමිනි.
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ප්‍රශ්න පත්‍ර පිටවීමක් ගැන මැතිසබයේදී අනාවරණයක්
අසරණයෝ Monday, 15 November 2021 05:17 PM
එම ප්‍රශ්ණ පත්යර ලබාදුන් අය සහභාගිවූ පංතියේ අයගේ ප්‍රථිපල අහෝසි කරන්න එම ගුරුවරයාටත් දඩුවමක් දෙන්න
ගජමෑන් Monday, 15 November 2021 05:19 PM
විශ්ව විද්‍යාලයකින් කරන විභාගයක් නිසා නැවත එම විශ්ව විද්‍යාලය මඟින්ම විභාගය පවත්වන්න..
ravin Monday, 15 November 2021 05:34 PM
මගේ පුතුන්ගෙන් දෙන්නෙකුට මොනවාහරි ආදායම් මාර්ගයක් තියෙනවා. එක්කෙනෙක්ට නම් බාගෙට පිස්සුද කොහේද? අනිකාටත් මොකක්හරි හොයලා දෙන්න ඕනේ... ලොකු එකා වගේ ඉන්දියාවෙන් විභාග අරගෙනත් බෑ... ඒ හින්දා තමයි ප්‍රශ්න පත්‍ර ටික පන්නලා දෙන්න කිව්වේ.. එතකොට මගෙන් පස්සේ කොල්ලට ගාලුපුරවරෙන් හරි ඇවිල්ලා මොනවා හරි කරන්න බැරියෑ...
විපරමා Monday, 15 November 2021 11:10 PM
මෙච්චර හොර වැඩ සිද්ද වෙන රටේ ඕවා මොනවද .නීති උපාධි ගත්තු හොර පෙර්කදෝරුවොත් ඉන්නේ?