(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මුදල් ඇමති අයවැය විවාද අවස්ථාවල දී පාර්ලිමේන්තුවේ සිටීම සම්ප්රදායක් බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ පත්කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අයවැය විවාදයට සහභාගී වෙමින් තමා නගන ප්‍රශ්න වලට පිළිතුරු දීමට මුදල් ඇමතිවරයා සභාවේ නැතැයි පැවසීය.
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා (එජාප) :-
මුදල් ඇමැති අයවැය විවාද අවස්ථාවේදී මෙහි සිටිය යුතුයි.ඒක සම්ප්රදායක් ලෙස පවතින දෙයක්. හෙට සිට හෝ මෙහි පැමිණෙන්නැයි මුදල් ඇමතිට ආරාධනා කරමු.රොනී ද මෙල් ගේ සිට සෑම මුදල් ඇමති කෙනෙක්ම අයවැය විවාද සඳහා මුදල් ඇමැතිමෙහි පැමිණ තිබෙනවා.
ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා :-
ප්‍රශ්නයක් තිබෙනවා නම් අහන්න .මම උත්තර දෙන්නම්.
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
'ප්‍රශ්නවලට පිළිතුරු දීමට මුදල් ඇමතිවරයා සභාවේ නැ'
sharm warn Monday, 15 November 2021 12:56 PM
මුදල් ඇමති නැහැ කේවට්ටයෙක් ඉන්නේ .ආර්ථිකය ගැන මොන මගුලක් වත් නොදන්නා බහු බූතයෝ දාගෙන ජනාධිපති කියන මනුස්සයෙක් මේ රට විනාශ කරනවා
පිටිගල මිලානෝ Monday, 15 November 2021 01:07 PM
අපේ රටේ මුදල් ඇමතිතුමාගේ විෂය පිළිබඳ බොහෝ ප්‍රශ්න මට තිබුණත් අයවැය කියවීම ඇසීමෙන් පසු ඔහුගේ සාක්ශරතාව ගැන බොහෝ ප්‍රශ්න ඇත. ඇමරිකාවේ හිටියත් ඉංග්‍රීසි බැරි ඔහුට සිංහලත් කියවන්න උච්චාරණය කරන්න බැරි බවක් මම දුටුවා....
ravin Monday, 15 November 2021 01:08 PM
ආන්..! ආන්..! බල්ලගේ වැඩේ බූරුවා කරන්න යනවා.
අගුපිලගේ Monday, 15 November 2021 01:43 PM
සෙහාන් ඇමතිය යුත්තේ කෙසේදැයි කිව නොහැක.. පාර්ලිමේන්තුවේ සම්ප්රදාය කඩමින් මුදල් ඇමතිවරයා කටයුතු කරන්නේ අයවැය වැරැදි රාශියක් තිබුණු නිසා උත්තර දීමට නොහැකිවයි...
Hafeel Monday, 15 November 2021 01:51 PM
වෛද්‍ය කණ්ඩායමත් එක්ක එන්න කියන්න...
Pathum Monday, 15 November 2021 02:14 PM
ශෙහාන්ගේ කටහඬ ඇහෙනකොටත් අප්පිරියයි.