තමිල්නාඩුවේ වෙල්ලක්කන්නි කතෝලික දේවද්ස්ථානය වන්දනා කිරීමට ගොස් කොටි හිතවාදී ‘අපි දෙමළ‘ සංවිධානයේ ගල් මුල් ප්‍රහාරයට හා මරණීය තර්ජනවලට මුහුණදුන් කතෝලික වන්දනාකරුවෝ 184 දෙනෙකු මිහින් ලංකා විශේෂ ගුවන් යානයකින් කටුනායකට රැගෙන එනු ලැබූහ.
ඔවුන් ගමන් කළ බස් 7ටම ගල්මුල් වැදී අලාභහානි සිදුවී ඇත.
කාන්තාවන් 47කට හා ළමයින් කිහිපදෙනෙකුට ද ගල් මුල් වැදී තිබිණි. ඔවුන් බොහෝ දෙනාගේ මුහුණුවල බිය පහවී නොතිබිණි.
වන්ධනා සංවිධායක පැවසුවේ තමාගේ 17 වැනි ගමනේදී මේ සිද්ධිය වූ බවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩේ ..වෙන යන්න තැනක් ඇත්තෙම නැද්ද ? යන්නකො දඹදිව..(ස)
රංජිත්ගේ කටේ මසුරන් දාන්න වටිනවා. (නි)
තමන්ගේ අනුගාමිකයන් රැක ගන්න බැරි දෙවියන්ගෙන් මොන යහපතක්ද බලාපොරොත්තු වෙන්නේ? (නි)
මේක සංවිධායකයන්ට හොද ව්‍යාපාරයක් වේවි. (නි)
දෙවියනි ඔබ කොහිද ................. ..... නරය මම ඉන්දියාවේ වෙසෙමි. (ස)
රංගශානි, දඹදිව තිබෙන්නෙත් ඉන්දියාවේම තමයි (නි)
මානව හිමිකම් සංවිධාන මේ ගැන මොකද කියන්නේ? (නි)
අනේ මිනිසුනි , අනුකම්පාවක් කියලා දෙයක් දන්නේ නැද්ද? (නි)
ඉන්දියාවේ කතෝලික සිද්ධස්ථාන වන්දනාමාන කිරීම කතෝලිකයන්ගේ අයිතියක් (නි)
වදින්න ගිය දේවාලේ හිසේ කඩන් වැටුනෝ (ස)
බුද්ධියෙන් කිතුනු වෙලා වගෙයි. (නි)
අයියෝ සල්ලි
"මේ තරම් ලස්සන මිනිසුන් මිනිස්සු වගේ ජීවත් වෙන, මොළය තියෙන උගත් මිනිසුන් ජීවත් වෙන රටක" අනේ ඇත්තට, මේ වගේ මිනිස්සු ඉන්නවද මේ රටේ? මට කියන්නකෝ මොළය තියෙන උගත් එක මිනිහෙක්ගේ නමක්. (නි)
දෙවියන් නැහැ තමයි. නැත්නම් ජය සිරි මහා බෝධියේදී සහ දළදා ප්‍රහාරයේදී මියගිය අය බේරෙන්න තිබුණා. (නි)
ඉන්දීය රජය ප්‍රවේශම් නොවුණහොත් ඊළග ඊලාම් සටන තමිල්නාඩුවේ පටන් ගන්න බැරි නැහැ. (නි)
අපේ සහෝදර හෙළයන් දරු පැටවුනුත් රුගෙන නැවත පැමීණීම ගැන සතුටුයි....(ස)
මොනවට යනවද මන්දා ගුටිකන්න? (නි)
සියළු දෙනාම මතක තියාගන්න, දෙවියන් වහන්සේට බණින එක වැරදියි කියලා (නි)
හොරු තවත් ඉන්නවනේ. (නි)
වේලක්කන්නි ගියෙ, වේලක් කන්නෑතුව කාලකන්නි දුන්නෙ ,දෙවියන් සිහිවෙන්න. (නි)
මිනිස්සුන්ගේ මෝඩවැඩ වලට දෙවියෝ පළි නැහැ (නි)
මේ අය මෙච්චර මහත් වෙලා තියෙන්නේ මොනවා කාලද දන්නේ නැහැ. (නි)
බැතිමතුන් සිත් රිදෙව් දෙව් මැදුරු සිර කෙරෙව් මුළු ලොවම දැන් බලව් ඉන්දීය මළ ඉලව්(නු)
බැතිමතුන් සිත් රිදෙව් දෙව් මැදුරු සිර කෙරෙව් මුළු ලොවම දැන් බලව්...........(ස)
අයියෝ සල්ලි කියලා කියන්නද
හැම එකකටම ආගම ගාවා ගන්න එපා. (නි)
අනේ මන්දා. (නි)
කෝ මේ අයට කඩේ ගිය අය..!!(නු)
දෙවියන්වහන්සේ ජීවමානයි. දිය බුබුළේ, වැලි කැටයේ හැමතැනම ඉන්නවා කියලයි කියන්නෙ. ඒක එහෙම නම් මේ අය ඇයි දෙවියන් වදින්න තමිල්නාඩුවට යන්නෙ. ඔය කියන දෙවියන් අපේ රටේ නැතුවා වද්ද? අනේ මට නම් පිස්සු වගෙයි. (නි)
දැන් දෙවියන් ඉන්නේ ඉන්දියාවේද? මං ඒත් හිතුවා ආශ්චර්යයේ තරම දකිනකොටම. (නි)
කෝ අර කෑ ගහන කට්ටිය? ලෝක ප්‍රජාවට කියන්න අපිට වෙන අසධාරණේ ගැන. කොහොම කියන්නද හිතට එකගව. නේද? (නි)
ඉන්දියාවත් වර්ජනය කරයිද දන්නේ නෑ? (ස)
ශ්රී ලංකා කතෝලික සභාව මෙයට දැඩි පියවරක් ගත යුතුයි. (නි)
ප්‍රදීප් පටු විදියට හිතන්නේ ඔයානේ .දැන් එතකොට මේ මිනිස්සුන්න්ට පිහිට උනේ මිනිසෙක්ද නැත්තනම් දෙවියෙක්ද ?ඔය බය ඔක්කොම ඇරිලා යාවි ලඟම තියෙන පන්සලකට ගිහිල්ල බෝධි පූජවක් කරගත්තනම්.(ස)
අහිංසා , තවත් ලංකාවේ ඉන්නේ මොකටද ඔයා? (නි)
හොඳ වැඩේ (ස)
ඉන්දියාවට විරුද්දව සද්දේ දාන්න කෙනෙක් ඉන්නවද ??? මෙහේ ....(ස)
වදින්න ගිය දේවාලේ හිසට කඩන් වැටිලා වගේ...(ස)
දැන් තියෙන්නෙ කොයි ආගමද උසස් කියන ප්‍රශ්නෙද ? නැත්නම් තමිල්නාඩුවෙ අය අපේ අයට ගහපු එකද? බලන් ගිහාම කොයි රටේ අයද වැඩිය මෝඩ කියන ගැටලුව මට එනවා. අපේ මිනිස්සු කොච්චර පටු විධිහටද හිතන්නෙ. ඇයි හිතන්න බැරි මේත් අපේම සිංහල මිනිස්සු කියලා. (ස)
ඔයාලත් එන්නකෝ මෙහෙට (නි)
අනේ ඇත්තට ලකාවේ ඉන්නේ කොයි වගේ අයද ?ලෝකෙම දෙවියන්ගෙන් ඈත් වෙන කලෙක අපේ අය මේක බදාගෙන මැරෙන්න හදනවා.ආගමක් තෝරාගන්න කලින් තමන්ගේ හිතට එකගව හොදට හොයල බලල තෝරාගන්න කියල ඔය සිංහලයන් ගෙන් ඉල්ලන්න කැමතියි .මෙච්චර වටිනා දහමක් තියෙන රටක ඉපදිලා නිකන් ලෝකෙට ලජ්ජා වෙන පුවත් මවන්නේ නැතුව.මොකද ලෝකෙම දන්නවා මේක බෞද්ධ රටක් කියල . (ස)
මොනවා වුණත් තමිල්නාඩු කොටි හොදයි (නි)
ඒ ඇති වුණ ප්‍රහාරය බලද්දි මේ අය පණ බේරන් ආව එකත් දේව හාස්කමක්..(ස)
ලංකාවේ සාමය උදාවුණත් තමිල්නාඩුවේ එසේ නොවන බවයි පෙනෙන්නේ (නි)
මේවා හෙලාදකින්නවත් කොන්දක් ඇති බලධාරියෝ නැද්ද . ජනතාවත් ගුටි කකා වදින්න යනවා . (ස)
සිංහලයනි තමිල් නාඩු යන්න එපා..අපේ සල්ලි මොනවටද එයාලට දීලා එන්නේ..ඔයාලට දෙවිපිහිටයි..(ස)
මෙච්චර අරියාදු කරද්දිත් මොකට යනවද මන්දා ? මේ ගුවන්යානයට මුදල් ගෙව්වේ කවුද (ස)
මොනවා හරි වුණා නම්, බුදු දහම - කර්මය පළ දීම කිතු දහම - විපාක ලැබීම. (නි)
තමිල් නාඩු අයගේ අනුවන කමක මහත.(ස)
හිරුණි තරූ........... වදින්න ගිය දෙවියන් පිහිට වුණ නිසයි මෙයාල ශ්‍රී ලංකාවට අරක්ෂ කරල රැගෙන එනු ලැබූවෙ. -------------------------- හැබැයි දැන් මොනවා හරි උනා නම් මේ ගොල්ලෝ කියන්නේ දෙවියන් වහන්සේ පරීක්ෂා කරන්න තමා එහෙම කරේ කියලයි .... (ස)
දෙවියන් වහන්සේට ස්තූති වේවා! (නි)
ඔතන දේශපාලකයෝත් ඉන්නවද ?(ස)
තරූ........... වදින්න ගිය දෙවියන් පිහිට වුණ නිසයි මෙයාල ශ්‍රී ලංකාවට අරක්ෂ කරල රැගෙන එනු ලැබූවෙ. (ස)
තමිල්නාඩුව නෙමෙයි ඉන්දියාවත් අවශ්‍ය නැහැ අපිට (නි)
ඉන්දායාව ඇරුණම වෙන යන්න තැනක් ඇත්තෙම නැද්ද අපේ සිංහල අයට .කවදාහරි ත්‍රස්තවාදය නැවතත් හිස ඔසවන්නේ තමිල්නාඩුවෙන්...(ස)
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා !(ස)
මහ වැස්සකට පස්සේ ගස් වල වතුර ටික වෙලාවක් යනකන් වැටෙනවානේ.(ස)
කෙසේ නමුත් ඉන්දීය මධ්‍යම රජය සමග මේ ගැන සාකච්ඡා කළ යුතුයි. දෙරටේ ස්ථාවරයන් අනුව තමිල්නාඩුව සම්බන්ධව අපගේ සීමාවන් පැනවිය යුතුයි. (නි)
තාමත් මෙයාලගේ පුල්ලි අළුයට ගින්දර වගේ තමයි. යාපනයට ගියත්, වන්නියට ගියත්, මඩකලපුවට ගියත් තාම සමහර දෙමළ මිනිස්සු අපි දිහා වෛරයෙන් තමා බලන්නේ. සිංහලයනි, පරිස්සමින්. (නි)
ලංකාවේ ඉන්න තමිල්නාඩු මුදලාලිලාට දැන් මොකද කරන්නේ? (නි)
මිහින් ලංකා එකට වෙච්ච පාඩුවෙන් මේ වගේ වෙලාවකට ප්ලේන් 10ක් කුලියට ගන්න තිබ්බා. (නි)
වදින්න ගිය දෙවියන් පිහිට වෙලා නැහැ වගෙයි. (නි)
ඔන්න බලන්න. මිහින් ලංකා ශ්‍රී ලංකාවට ලොකු පාඩුවක් කළත් මේ වගේ වෙලාවට ප්‍රයෝජනවත් වුණ හැටි. (නි)
තමිල්නාඩුට කියන්නේ මහ පාර වැසිකිලියක් කරගන්නා හා රැවුල් කොටයක් වවාගත් නළුවා චිත්‍රපටියේදී මැරුනොත් තිරයට ගල් ගහන ජාතියේ මෝඩ රැලක් ඉන්න පැත්තක්. එනිසා තමයි වසර 2500 කට කලින්, කල්ප ලක්ෂයක් පෙරුම් පුරා බුදුරජාණන් වහන්සේ අවබෝධකරගත් ඒ සත්‍ය දර්ශණය ලංකාවට එව්වේ. ලංකාවේ දෙවියන්ට බාර දුන්නේ රැකගන්න. අපි ඔය මෝඩයන්ට අනුකම්පා කරමු. බුදු දහම රැක ගමු (ස)
මගේ නෝනගෙත් පුදුම වදයක් තිබුනේ ඉන්දියාවේ යන්න ඕන කියල නය වෙලා හරි, යන්තම් ටික කාලයකට හරි කල් දමාගන්න පුළුවන් උනා මේ ප්‍රහාරය නිසා. දෙවියන්ට ස්තුති වේවා (ස)
ඉන්දියාවේ වගේම ලංකාවෙත් ජාති ආගම්වාද වපුරන මිනිස්සු ඉන්නවා (නි)
එයාල මෝඩ උනා කියලා අපි මෝඩ වෙන්න හොද නෑ.(ස)
මොන ආගම ඇදහුවත් වෙන්න තියෙන දේ වෙනවාමයි (නි)
අහිංසා, මොකද රත්තරන් මාල ගැන හොයන්නේ? ඊර්ෂ්‍යාද? (නි)
තමිල්නාඩු ද්‍රවිඩයන් කී දාහක් අපේ රටේ රැකියා කරනවද , එයාලා ගැන ගන්නා තීරණය කුමක්ද? වරකාපොල නගරයේ පමණක් ආපනශාලා දෙකක ඉන්දියානු කෝකියන් 10 ක් පමණ ඉන්නවා. (ස)
මේ කට්ටිය දමාගෙන ඉන්න රත්රන් මාල ටික දැක්කම ඉන්දියන් කාරයෝ හොඳයි කියල හිතෙනවා ලංකාවෙනම් මෙලහටත් කඩාගෙන දුවල (ස)
ඇයි දෙවියන්ට බැරි උනේ මෙයාලව ගල්මුල් වලින් බේරලා .. බස් රථ වලට කරන්න හදපු අලාබය වලක්වන්න.. මෙයාල ගියේ දෙවියෝ වදින්නනේ.. මේක හෙළා දැකල ප්‍රකාශයක් කරන්න පුළුවන් කවුරුත් නැද්ද? (ස)
ඉන්දියන් කෙනෙකුට ලංකාවෙදි මෙහෙම කවුරුහරි ගැහුවා නම් බලන්න තිබුණා එහෙනම් වැඩේ. (නි)
කරදරයක් නැතුව ආපහු ආපු එකත් ලොකු දෙයක් (නි)
ඇයි මේ අදහස් ප්‍රකාශ කරන්නන් අනෙක් ආගම් වලට අගෞරව කරන්නේ? (නි)
නැවත නම් යන්න එපා (නි)
ඔලිම්පික් උළෙලේ ඉන්දියානු කණ්ඩායමට අයත් නොවන කෙනෙක් ගමන් කළා කියල ඉන්දියාව ඔලිම්පික් කමිටුව සමාව ගත යුතු බව කිව්වා. දැන් බලමු මේවට ඉන්දීය රජය සමාව ගන්නවද කියලා (ස)
අපි මෙම ප්‍රහාරය හෙළා දකිමු (නි)
පව් පාලකයින්ට බනින්න එපා..(ස)
දෙවියන් වහන්සේටම භාර දෙන්න. දෙවියන්වහන්සේම මේ ගැන බලාගනීවි..(ස)
ගල් වදින කොට දෙවියා කොහෙද දන්නේ නෑ හිටියේ නේද? අනේ මෙහෙමත් අන්ධ ගොලු බිහිරින්.........අපිත් ලෑජ්ජා නෑතිව යනවා මේ තරම් ලස්සන, මිනිස්සු මිනිස්සු වගේ ජීවත් වෙන, මොලේ තියෙන උගත් මිනිස්සු ජීවත් වෙන රටක ඉදන් මොලේ කලදක් නෑති, මහ පාරේ ටොයිලට් යන, සත්තු වගේ මිනිස්සු ඉන්න රටකට දෙවියන් පුදන්න. ඈයි මේ රටේ දෙවියන් නෑද්ද?(ස)
කොච්චර යන්න එපා කිවුවත් යනවා (නි)
මොකටද අපේ මිනිස්සු එහේ යන්නේ? (නි)