(ඉන්දිකා රාමනායක සහ අමදෝරු අමරජීව)
පාළම පාරුව පෙරළී හය දෙනකු මියගොස් තවත් 19 දෙනෙකු තුවාල ලැබීමේ සිද්ධියට කුපිත වු පිරිසක් මුස්ලිම් කොන්ග්‍රසයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එම් එස් තවුහික් මහතාගේ කින්නියා නිවසට පහර දී අලාභ හානි සිදුකර ඇති බව පොලිසිය කියයි
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.
ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල
ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල
පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාලම් පාරුව පෙරළිමෙන් කුපිත වු පිරිස් පා.ම. නිවසට පහර දීලා
යෝගා Tuesday, 23 November 2021 04:35 PM
ගහපු එවුන් හිරේ යයි. මන්ත්‍රීට ලොකු වන්දියක් ලැබෙයි...
ravin Tuesday, 23 November 2021 04:39 PM
වැඩේ පටන්ගෙන වගේ... ජනතාව මුලා කරමින් ඡන්දය අරගෙන ඉන්පසු හොරකම් කරන එවුන්ට වැඩ වරදින්නයි යන්නේ.... ඇත්ත කොහෙන් හරි කෙළවරක් දකින්න ඕනේ.
සෝමෙ Tuesday, 23 November 2021 06:31 PM
මිනිස්සුන්ට පොඩ්ඩ පොඩ්ඩ මොලේ පෑදෙන්න පටන් අරන්. ඔන්න ඔහොම අර 225ත් ගහලා පන්නන්ඩ පුළුවන් දාට තමයි රටට හරියන්නේ...
BamunuarachchiWednesday, 24 November 2021 11:59 AM
අර ගොයියෝ සිටියානම් මේ හමබ නිවසට එස්.ටී.එෆ් ආරක්ෂාව දීල. දන්නා මගුලක් කතා කොරනවා හලෝ.
ගමේ එකාලා Wednesday, 24 November 2021 05:10 AM
ගමට සේවය කෙසේ වෙතත් ජනතාව ගසාකාලා ඉන්නේ තට්ටු ගෙවල්වල .
අප්පුහාමි Wednesday, 24 November 2021 05:53 AM
මේ පුවත ගැන රූපවාහිනී පුවත් මගින් අහන්න ලැබුනා. කොට්ඨාසයේ ප්‍රාදේශීය ලේකම් සහ ප්‍රාදේශීය සභාපති මෙම කාරණය ඔවුන්ට අදාල නැහැ කියපු කතාවක් .එහෙම කියන්නෙ තමන්ගෙ රාජකාරි වගකීම් නොදන්නා එවුන් ,ඒ අයට අමතරව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා වගකිවයුතුය .එවුන්ට මෙහෙම දෙයක් කරන්න බැරි නම් කමිටුව මගින් දිස්ත්‍රික්කයේ සංවර්ධන කමිටුව වෙත දැන්වීමක් කරන්න තිබුනා .මෙනිසා රාජකාරි පැහැර හැරීම යටතේ ඔවුන්ට දඩුවම් කල යුතුය
Hafeel Wednesday, 24 November 2021 08:52 AM
මේ තව්ෆීක් මන්ත්‍රී ඇතුළු හකීම් සහ රිශාර්ඩ්ලාගේ මන්ත්‍රීලා මුස්ලීම් ප්‍රජාවෙන් චන්ද ගත්තේ පොහොට්ටුවට සහ රාජපක්ෂලාට පතුරු ගහමින්. අද ඔවුන් වරප්‍රසාදවලට මුවා වෙලා ආණ්ඩුවට කඩේ යනවා. ඒ නිසා මේ කරපු වැඩේ නම් හරි. එහමනම් ඒ ජනතාවට කෙලින්ම පොහොට්ටුවේ අපේක්ෂකයන්ට චන්දය දීල, ඔවුන්ගේ අවශ්‍යතාවය ඉටු කරගන්න තිබුනා.
Bamunuarachchi Wednesday, 24 November 2021 11:57 AM
හොඳ ප්‍රවනතාවයක්.