දේශීය වෛදවරුන් කොළඹ ඇස්වට්ටුව ලිප්ටන් වටරවුමේ අද අරඹන්නට යන උද්ඝෝෂණය තහනම් කරන්නැයි කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් ඉවත දැමූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා පොලිස් බලතල අනුව ක්‍රියා කරන්නැයි උපදෙස් දුන්නේය. බටහිර වෛදවරුනට හිමි දීමනා ද, රැකියා නැති දේශීය වෛද්‍ය උපාධිධරයනට රැකියා ද ඉල්ලමින් ඔවුහු මේ උද්ඝෝෂණයට සරැසී සිටියහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd