හොරණ පොලීසියේ කොස්තාපල්වරියක මිල්ලනියේ නිවසකට ගොස් ගෙහිමි කතට තර්ජනය කළැයි කියන සිද්ධියක් ගැන පොලිස් පරීක්ෂණ පමා වෙතියි ඊට ලක්වූවෝ කියති. මීට සතියකට පමණ පෙර යතුරුපැදි කරුවකු මේ පොලිස් කතට පාරකදී ජනනේන්ද්‍රිය පෙන්වීයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇය මේ තර්ජනය කළැයි කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා පෙන්නුවේ ජනනේන්ද්‍රිය කියලා මතක් වෙන්න ඇත්තේ පහුවෙලා වෙන්න ඇති. (නි)
මෙයා මොනාටද ඒවා පෙන්නන්න ගියේ ප්‍රසිද්ධියේ..!(නු)
ජනනේන්ද්‍රිය..? ඒ කියන්නේ ඉන්ද්‍රිය ජනතාවගේද? (නි)
මොකද මේ? (නි)
මේක අපේ අලුත් අධිකරණයට දැම්මා නම් දවසෙන් තීන්දුවක් ගන්න තිබුණා. (නි)
පොලිස් නෝනටත් තිබුණේ එකටඑක කරන්න. (නි)
ඇයි ඒක පෙන්නුවේ පොලිස් නෝනට? ජනනේන්ද්‍රිය කියන්නේ පුරාවස්තුවක් වාගේ පරිස්සම් කළයුතු දෙයක් නේද? (නි)
ගෙහිමි කතට බැන්නේ ඊර්ෂ්‍යාවටද දන්නෙ නැහැ. (නි)
මිල්ලනිය, හොරණ පොලිස් බල ප්‍රදේශයට අයිතිද? (නි)
මේක පෙන්නපු කෙනාට එපැයි බනින්න (ස)
මතකනේ ඉස්සර ඉඩම් ආරවුලකදී සරමක් උස්සලා රුපියල් 100ක් දඩගැහුවා. ඉතිං මෙයත් හිතන්න ඇති මේක එච්චර දෙයක් නෙමෙයි කියලා. (නි)
පුදුම වැඩක් නේ (දී)
කෝ සමබර නිතිය (දී)
පොලිසියට නම් ඔහොම කරලා මදි. (නි)
නෝනා ඒක දැකලා බය වෙලා වගේ (ස)
නැවත දකින්න හිතිලද ?? (ස)
මේවටත් නිතිය ක්‍රියාත්මක කරන්න (දී)
අනේ........නෝනේ.... (ස)