කාන්තාවක හොරණ පොලීසියේ දී භික්ෂූන් වහන්සේ නමකට පහර දීමේ කටඋත්තරය ඇතුළත් පිටු දෙකක් සුළු පැමිණිලි පොතෙන් ඉවත් කළැයි සැක පිට හොරණ පොලීසියේ කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කැර තිබේ. පසුගිය පළමුවැනිදා මේ පැමිණිල්ල කැර තිබේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් පොලිසියක් , කොහොමද රටේ නීතිය රකින්නේ (ස)
ඔන්න පොලිස් වැඩ.. (නි)
මේක අපේ උතුම් බෞද්ධ රටද? (නි)
ඕවා පොලිසිවල නාට්‍ය තමයි ඉතිං. (නි)
මේක නම් වෙන්න බැහැ . මම නම් කවමදාකවත් අහල නැහැ ලංකාවේ පොලිසිය වැරදි වැඩක් කරනවා. ස්‌වාධීන කමිටුවක් පත් කළොත් නරකද පොලීසියේ යුක්තිගරුක භාවය ගැන සොයා බලන්න. (නි)
පොලිස් පොතේ පිටු ගැළවී සුළගෙ දුවනවා... (නි)
කොස්තාපල්ට කාන්තව සමග යම් සම්බන්ධයක් තිබෙනවාද? (නි)
සමරු පොත කියලා හිතාගෙන පිටු ගළවන්න ඇති. (නි)
පොලිස් පොතේ පිටු ගැළවී ගෙදරට යනවා ගෙදර ඉන්න නෝනා බෙල්ල කන්න හදනවා... (නි)
හාමුදුරුවන්ට ගැසුව කාන්තාව නූතන චිංචිමානවිකාවක්ද? (නි)