ති‍්‍රරෝද රියැදුරකු වන ගුණවර්ධනගේ (කළු) තුෂාර වෙඩි තබා මරා දැමීය සැක පිට අත්අඩංගුවට ගත් පොලිස් සාමාජිකයන් දසදෙනා රිමාන්ඞ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් දීප්ති කොඩිතුවක්කු මෙනෙවිය නියෝග කළාය. උතුරු කොළඹ පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ඇතුළු මේ පිරිස හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd