හැඳුණුම්පත් දෙකක් ලබා ගත් පුද්ගලයකු මුදා ගැනීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා නමින් දෙහිවල පොලීසිට තෙවරක්ම කතා කළැයි කියන වා සැකසුම් කාර්මික ශිල්පියෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. දෙහිවල හිල්වීදියේ පදිංචි ඔහු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස පෙනී සිටිමින් නියෝග කැර ඇත්තේ හැඳුණුම්පත් බලා ඔහු ‘මුදා හරින‘ ලෙසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙස් මුහුණු බැදං ආවත් නෑ අපි රැවටෙන්නේ.. නෑ අපි රැවටෙන්නේ..!(නු)
වා සැකසුම් ශිල්පියා මේ කරලා තියෙන්නෙ පරීක්‍ෂණයක් - දෙහිවල පොලිසියේ කට්ටිය හදිසි දුරකථන ඇමතුම් වලට ප‍්‍රතිචාර දක්වන ආකාරය නිරීක්‍ෂණය කරන්න ඔන්න ඔය මනුස්සය නිදහස් කරල දාන්න -මොකද මෙයා ඊලඟට කරන්න හදලා තියෙන්නෙ පොලිසියේ සේවාව කොතරම් තීක්‍ෂණ ද? ඇගයීමට ලක්කළ යුතුද කියන එක ප‍්‍රචාරය කරන්න වෙන්න ඇති.... (නු)
ලිඛිතව ඉල්ලුම් කළේ නැත්නම් මොනම දෙයක්වත් කට වචනයට කරන්න එපා.. මේක හොද පාඩමක්..!(නු)
මට නම් ඒ දෙන්නගෙම වෙනසක් නැහැ..!(නු)
වරුණ, මෝඩ කතා කියන්න එපා. මෙතුමා තමයි බස්නාහිර පළාතෙම ආරක්ෂාව භාරව ඉන්නෙ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට අපේ ප්‍රණාමය හිමි විය යුතුයි. (නි)
කොහොම උනත් රටම වැඩේ දන්නවා (ස)