දිවයින පුරා පිහිටි පොලිස් ස්ථානවල ඇති සිර මැදිරි ආවරණයවන පරිදි සීසීටීවී කැමරා සවිකිරීමට පියවර ගන්නා ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට උපදෙස් ලබා දුන් බව නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක මහතා යාපනයේ දී පැවසීය.
දිවයින පුරා පිහිටි පොලිස් ස්ථානවල ඇති සිර මැදිරි ආවරණයවන පරිදි සීසීටීවී කැමරා සවිකිරීමට පියවර ගන්නා ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට උපදෙස් ලබා දුන් බව නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක මහතා යාපනයේ දී පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගදී ගහල පොලිස් මැදිරියට තල්ලු කළාම හරිනේ (බ)
ඇත්තටම මේ මැරුණු මිනිසාට පින් සිද්ධ වෙන්න .. තවත් මේ වගේ අසරණයන් අකාලයේ මිය යන එකවත් නවතියි මේ අයියලාගේ වැඩ සේරම ටික බලාගත හැකියි ..? ඒ වගේම රෙකෝඩ් වෙන දේ කිසිවෙකුට මකා දමන්න බැරිවන විදියට ඒ සියලුම දේවල් ආරක්ෂාවෙන පරිදි ..සැකසිය යුතුයි..?(බ)
බොහොම හොඳ අදහසක්.(බ)
බොහොම පින් . මේවා හරි විදිහට ක්‍රියාත්මක වේවි කියා හිතනවා (හේ)
රූපවතී නෝනේ අහිංසකයින් මැරෙනවාට නම් මමත් කැමති නෑ. නමුත් ඔයා කියන ඔය අයියලාගෙන් මිල කරන්න බැරි තරම් හොද සේවාවකුත් වෙනවා කියලා මතක තියාගන්න.(හේ)
රෝද පුටුවලට අමතරව මිනී පෙට්ටියකුත් සුදානම් කරලා තිබ්බනම් තමයි හොඳ...හරි කනගාටුයි (බ)
කරුණාරත්න, හොඳ වැඩ හොදයි. කාට වුනත් අඩන්තේට්ටම් කරන්න පොලිසියට කිසිම අයිතියක් නැහැ. (බ)
දැන් කවුද සියළුම පොලිසිවල, කැමරා දර්ශන නරඹන්නේ...පොලිස්පති තුමාද .(හේ)
පොලිසියේ අභ්‍යන්තර පරිපාලනය නොදැන කතා කිරීමේදී සාධරණ විය යුතුයි. (හේ)
බොහොම හොඳ අදහසක්. (නි)
දියුණු රටවලත් මෙහෙමයි. කාටවත් ඕනෑ විදියට මිනිසුන්ට ගහන්න බැහැ. නීතියක් රටක තිබිය යුතුයි. අනේ සමන්! ඒවා නරඔන්න පොලිස්පත්තුමා අවශ්‍ය නැහැ. ඒවා පටිගත වෙනවා. අවශ්‍ය වෙලාවට බලන්න පුළුවන්. (නි)
බොහොම හොද වැඩක් (ම)
බොහොම හොඳ කාලෝචිත අදහසක්. (ම)
බොහොම සතුටුදායක පුවතක්. මම මේ සම්බන්ධව මෙයට පෙර මෙවැනි සිද්ධියකදී පොලිස් රිමාන්ඩ් සිර මැදිරිවල සිසිටිවී සවි කලයුතු බවට යෝජනා කලා. මෙය ක්‍රියාත්මක උනොත් හොඳයි. අපි ගොඩක් දුරට කටින් බතල හිටවන උදවියනේ. වෙනකන් ෂුවර් නැහැ. (ර)
ටික කාලයකට තමයි හැමදේම.(හේ)
මේ කරන්න හදන දේ හොදයි.(හේ)