හිටපු යුද හමුදාපති සරත් පොන්සේකාට එරෙහිව පවරා ඇති සුදුකොඩි නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීමට නියමිත සිකුරාදා (18) අලූත් කඬේ උසාවි සංකීර්ණය අධි ආරක්‍ෂක කලාපයක් කරන්නැයි පොලිසිය කළ ඉල්ලිම කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා ප‍්‍රතික්‍ෂේප කෙළේය. පොලිසිය කියා සිටියේ පොන්සේකාගේ වාසියට හෝ අවාසියට තීන්දුව ප‍්‍රකාශයට පත් වු විට එහි එන පිරිස් පී‍්‍රති ඝෝෂා හෝ කලබල කිරීමට ඉඩ ඇති බවය. කලබලයක් ඇතිවූ විට ඊට මුහුණ දෙන ආකාරය පොලිසිය දනිතියි මහේස්ත‍්‍රාත් කීවේය. මේ අතර පොන්සේකාට නිදහස පතා මාතර බෝධිපුජා පැවැත්විණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd