පොලිස් මූලස්ථානයේ සහාකාර පොලිස් අධිකාරීවරයකු ලෙස පෙනී සිට කතරගම පොලිසියට යැවූ බොරු පණිවුඩයක් අනුව පොලිස් කතකගේ පුතකුගේ සැත්කමකට රුපියල් 110000ක් එකතු කිරීමෙන් පසුව එය වංචාවක් බව හෙළිවී ඇතැයි රහස් පොලිසිය කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ ගොනු කළ වාර්තාවක දැක්වෙයි. කතරගම පොලිස් ස්ථානාධිපති දානපතියන්ගේ එකතු කළ මුදල් එම පුද්ගලයාගේ ඉල්ලීම මත පෞද්ගලික බැංකුවක ද තැන්පත් කැර ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd