බීමත්ව අශෝභන ලෙස දඹුල්ල නගරයේ මිනිසුනට හා පොලීසියට බැන වැදුණු බව කියන පොලිස් පරීක්‍ෂකවරයෙක් සැකපිට ප‍්‍රශ්න කිරිම සඳහා අත්අඩංගුවට ගනු ලැබීය. ති‍්‍රකුණාමල පොලිසියක සේවය කරන බව කියන ඔහු සාමාන්‍ය ඇඳුමින් සැරසි සිටි බව දඹුල්ල පොලිසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ කාලේ වනේ වාසේ කිව්වාලු