රහස් පොලිසියේ බව කියමින් මාවනැල්ල මැණික් ව්‍යාපාරිකයකුගේ රුපියල් දෙකෝටියක මැණික් ගල් 14 ක් පැහැර ගත්තේයැයි කියන හෙම්මාතගම පොලිසියේ නිලධරයකු හා සිවුදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් මාවනැල්ල පොලිසිය, පොලිසිියේ තවත් හතර දෙනකු සොයයි. අත්අඩංගුවට ගත් පොලිස් නිලධරයාගේ ගෙදර මිදුලේ වළදමා තුබූ මැණික් ගල් කිහිපයක්ද සොයාගෙන ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලීසියෙ ඉන්න අහිංසකයෝ ටිකක් අල්ලගෙන..
ඔහොමද රාජකාරි කරන්නේ?
පොලිස් නිලධාරියා සමග සිටින්නන් කවුදැයි විමසීම වටී