කන්තලේ වැවේ අනවසරයෙන් මැණික් ගරමින් සිටි පිරිස් ඉවත් කළ බව කන්තලේ පොලීසිය කියයි.
මැණික් ගරන්නන් වැවට ලොකු හානියක් කැර ඇතැයි පරිසරවේදීහු කියති.
කන්තලේ වැවේ අනවසරයෙන් මැණික් ගරමින් සිටි පිරිස් ඉවත් කළ බව කන්තලේ පොලීසිය කියයි.
මැණික් ගරන්නන් වැවට ලොකු හානියක් කැර ඇතැයි පරිසරවේදීහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමේ ඉල්ලම කාටද කියල අපිට හොඳට තේරෙනවා. කතරගම සිද්ධ වුනෙත් ඒකනේ. (අ)
මිනිස්සු එළවලා පස්සේ කවුරු ගරන්න යයිද දන්නෙ නැහැ (නි)
අජිත් මහත්තයා කියන එකේ ඇත්තක් ඇති (නි)
මොනවා වුණත් දැන් මිනිස්සු පරිසරය ගැන තැකීමක් කරන්නේ නැහැ.ලොකු අපරාධයක්. ඉන්න ටිකේ තමන්ගේ හැකියාවෙන් සල්ලි හෙවුවා නම් මෙහෙම වෙන්නේ නැහැනේ (නි)
මිනිසුන්ට වැවට මොනවා වුණත් කමක් නැහැ, තමන්ගේ වැඩේ කෙරෙනවා නම් (නි)
වැවට හානි කරපු කතාව බොරුවක්. වැවේ ඇතුළ අඩියක් දෙකක් හැරුවාට මොකුත් වෙන්නේ නෑ. තියෙන්නේ රොන් මඩ. (හේ්)
නන්දන පනාගොඩ මිලානෝ, ඔයත් හරියටම හරි. මම ඕක හැමදාම කියනවා. තව බොහොම ටික කාලයයි නටන්නේ කකුළුවාගේ කතාව දන්නවා ඇතිනේ. (නි)
රජින්ද, ඔබ හරියටම හරි. (නි)
මේකේ කියල තියෙන ලෙසට සිල්වත් විදියට පොලිසිය පිරිස ඉවත් කළා කියල.....ආසයි දැනගන්න පොලිසිය මේ මිනිසුන්ව ඉවත් කලේ වඩාගෙන ගිහිල්ලද කියල.. අහ්හ් මට අමතක වුණා...දෙසපලකයොත් ඉන්නවා කිව්වා නේද ගරන්න ඇවිල්ලා?එහෙනම් සෙලුට් ගහලම යන්න සර්ර්ර්ර් කියන්න ඇති.....(අ)
මේ මිනිස්සු උදලු, කුඩ වලින් කරපු පාරිසරික හානියට වඩා හෙට අනිද්දා ඔතැනට බැකෝ වලින් ඇවිත් හාරන්න හදන එක හොද ඇති.(හේ)
මට ආර්ථිකය පිලිබදව ඉතා හොදින් දන්නා මහත්මයෙක් පවසා සිටියේ ලබන අප්‍රීල් මාසයේ සිට විශාල බඩු මිල ඉහල යාමක සියලු ලක්ෂණ දැන් පහල වී ඇති බවයි.විෂශයෙන්ම කනිජ තෙල්,ගෑස් ,වාහන,විදුලිය ,ජලය මේ සියල්ල විශාල ලෙස ඉහල යනු ඇතැයි ඒ මහත්තය කිව්වා. මේ දුප්පත් මිනිස්සු දැනුත් ඉන්නේ ආර්ථික අපහසුතාවලින් හෙම්බත් වෙලා. ඉතින් මෙතනින් ටිකක් හරි මෙහෙම මැණික් ගරලා හරි ගොඩයන්න පුලුවන්නුම් නරකද?(අ)
හොද දෙයක් , නුමුත් හෙට අනිද්දා බැකෝ දාල වැඩ පටන්ගනී .පරිස්සමින් (අ)
එතකොට අර ආරක්ෂකයෝ සමග ඇවිල්ල රෑට රෑට නිදන් හොයන අය? ඒ අයත් අල්ලනවද? (අ)
බල්ලා පිදුරු කන්නෙත් නැහැ , කන ගොනාට දෙන්නෙත් නැහැ කියනවනේ,, මැණික් ඇත්නම් ගන්නේ නැතිව එහෙමම පොළවේ වැළලී තිබෙන්නට හැරීමෙන් කාටද? මොකක්ද ? ඇති ඵලය?(හේ)
ඇත්තටම හොද දෙයක්.(හේ)
වැරැද්ද පොඩි අය කලත් ලොකු අය කලත් වැරැද්ද වැරද්දමයි.(හේ)
භූගත ඛනිජ සම්පත් පොලවේ වැළලිලා යනවාට වඩා දන්නා කියන කෙනෙක් ගොඩ දැම්මාට මොකද වෙන්නේ. (හේ)
දුප්පත් මිනිස්සු කීයක් හරි හොයාගන්න එක තමය පොලිසියටත් පෙන්න බැරි. වැවේ ධාරිතාවය අඩු වීම මැණික් ගැරිල්ලයි අතර කිසිම සම්බන්දයක් නැහැ. (හේ)