කොළොන්නාවේ දෙපිරිසක් අතර පවතින ගැටුමකට සම්බන්ධ බව කියන පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් පොලිසිය කඩු නවයක්, බෝම්බ තුනක් හා තුවක්කු තුනක් ද සිංහපුරයේ නිවසකින් සොයා ගත්තේය.
කොළොන්නාවේ දෙපිරිසක් අතර පවතින ගැටුමකට සම්බන්ධ බව කියන පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් පොලිසිය කඩු නවයක්, බෝම්බ තුනක් හා තුවක්කු තුනක් ද සිංහපුරයේ නිවසකින් සොයා ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකම පක්ෂයේ සමහර අය අතරවත් සමගියක් නැතිකොට කවර කතාද? (නි)
මේ අය ලඟ"හංගපු ආයුධ" එහෙම නැද්ද දන්නේ නැහැ.(හේ)
කොලොන්නාවට ගිය කලක් , මත කුඩු කසිප්පු පාතාලය ඉහටත් උඩින් , 1977 පෙර කොලොන්නාව සිංහල නගරයක් උවත් දෙන් කොලොන්නාව බහුතරය මුස්ලිම් , (අ)
යකඩ මල්ලටත් ගුල්ලෝ ගහනවා නම් ඉතින් අනෙක් ඒවා ගැන කවර කතාද? (නි)
මෙතන බහුතරය මොන ජාතිකයන්ද කියන එක නෙමෙයිනේ ප්‍රශ්නය. (නි)
යහම්පත් වගේ බුද්ධිමතුන් රටට අවශ්‍යයි (නි)
යහම්පත්. එ්කෙත් ජාතිවාදය අදිනවා (නදී)