ගාල්ල යක්කලමුල්ලේදී සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන්ට කඩුවකින් කෙටීමට තැත් කළ බව නියන පුද්ගලකයකු පොලිස් වෙඩි පහරින් තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කරනු ලැබීය.
ගාල්ල යක්කලමුල්ලේදී සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන්ට කඩුවකින් කෙටීමට තැත් කළ බව නියන පුද්ගලකයකු පොලිස් වෙඩි පහරින් තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෝලිස්පති තුමාගේ අණ අකුරටම ඉටුකරපු නිලධාරියෙක්.(නදී)
වෙඩි තියල කඩුව අතට දුන්න වෙන්නත් පුලුවන් (ස)
සුවර් ඒකටම කඩුෙවන් කොටන්න ආවද ? (ස)
හරියටම හරි.(නදී)
මහා බල කඩුවක් වගෙයි පේන්නේ.(නදී)
පොලීසිය ගැන ජනයාගේ මතය ප්‍රතිචාරවලින් පෙනෙනවා නේද පොලිස්පති තුමෝ?(නදී)
පොලිසියද, කතා කරන්න එපා.(නදී)
ගිනි අවියක් අතේ තිබෙන පොලිස් නිලධාරියෙකුට කඩුවකින් කෙටීමට තැත් කලානම් ඔහුගේ මානසික තත්වය ගැනත් විමසා බැලිය යුතුයි.(නදී)
කොහොමද අපේ වාස් ගුණවර්දන මතාගේ අවවාදය. පොලිසියට දීපු අවියෙන් අකුරට රාජකාරිය කරලා, පාතාලය නැති කරන්නම ඕනේ. නියම විසදුම ජයවේවා අපේ පොලිසියට.(නදී)
මොක උනත් කමක් නැහැ ඔලු කටු කුඩු වෙන්න තියන්න ඕනේ පොලිසියේ නම්බුවට කඩුවෙන් කොටන්න එනවට. හා නැද්ද මම අහන්නේ.(නදී)
මේ ඇත්තමද? බොරු වෙන්නත් බැහැ. කඩුව මිනිහ ළග තියෙන්නේ ඇතිනේ.(නදී)
අවුරුදු 30 කට විතර කලින්, බලපිටිය පැත්තේද කොහෙද පොලිසියකට අල්ලාගෙන ආපු ටිකක් ප්‍රසිද්ධ මනුස්සයෙක් පොලිසියේ ඉන්ස්පෙක්ටර් මහත්තයාගේ මේසේ ළඟ තිබුන පරණ මලකඩ කඩුවක් එක පාරටම ඇදල අරන් කෙටුවා. ඒ මහත්තයාගේ උර හිසත් කැපිල තුවාල උනා. පවු. හොඳ වෙලාවට ඉන්ස්පැක්ටර් මහත්තයට පුළුවන් උනා ඒ මනුස්සයට මැරෙන්න වෙඩි තියන්න. ඒත් ඉන්ස්පැක්ටර් මහත්තයව උසාවි දැම්ම මනුෂ්‍ය ඝාතනයට චෝදනා කරලා. නීතිපති තුමා කාරුණිකව උපදෙස් දීල ඒ මහත්තයව බේර ගත්තා. මට මේ නිකම් මතක් උන හින්දයි කිව්වේ.(නදී)
මෙයා මේකෙන් බේරුනොත් කුඩුවේ එල්ලිලා මැරිලා ඉඳීවි.(නදී)