පොලිස් රියැදුරන් 2124 දෙනකු බඳවා ගැනීම සඳහා අපොස සාමාන්‍ය පෙළ දෙවරකට නොඅඩු වාරගණනක දී විෂයයන් හයක් සමග වයස අවුරුදු 19 -32 අතර විවාහකයන් /අවිවාහකයන් බඳවා ගැනීම සඳහා ඉල්ලුම්පත් කැඳවා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වටිනා වැඩක්
බලනකොට ලංකාවේ පොලිසියට කිසිම රියදුරෙක් ඉඳල නැති පාටයි, මෙච්චර ගන්නේ. (නි)
හොද වැඩක්
ඇයි බැලුම් පුම්බන්නද? (නි)
ලුම්බිණි වැරදියි. මෙහෙමයි වෙලා තියෙන්නේ. රියදුරු තනතුරක් නොවන පොලීසියේ අනෙක් නිළයන් හොබවන අයට බලපත්‍ර තියෙනවනේ. එයාලා වාහන පදවලා. හැබැයි ඒක හොදයි. වැටුප් ගෙවන්න තියෙන මුදල් ඉතිරි වෙනවනේ. කොච්චරනම් පොලිස් වාහන පාරේ යනවද? (නි)
දැන් රියදුරු රැකියාවකටත් සාමාන්‍ය පෙළ ඕනෑ. (නි)