( පුෂ්පකුමාර ජයරත්න)
පොලීසියට වෙට්ටු දමා යතුරු පැදියකින් පලා යාමට තැත් කරද්දී කුරුණෑගල කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනකු විසින් අත්අඩංගුවට ගත් සැකකරු සොරකම්,මිනීමැරුම් සහ ස්ත්‍රී දූෂණවලට සම්බන්ධ වූවකු බව කුරුණෑගල පොලීසියේ අපරාධ විමර්ශන අංශය පවසයි.
සැකකරු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සොරකම් කර තිබූ මෝටර් රථ 2 ක්, වෑන් රථයක්, කැබ් රථයක්, ත්‍රීරෝද රථ 2 ක් සහ යතුරු පැදි 8 සොයා ගත් බව පොලීසිය කියයි.
බියගමින් සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් මෝටර් රථ, කුරුණෑගලින් වෑන් රථයක් කැබ් රථයක් ත්‍රීරෝද රථයක් යතුරු පැදියක් සහ කළුතර දකුණෙන් ත්‍රීරෝද රථයක්ද, මහව බම්බලපිටිය අනුරාධපුර නිකවැරටිය වාරියපොළ ප්‍රදේශවලින් යතුරු පැදි සොරකම් කර ඇතැයි පොලිසිය කියයි.
මෙසේ සොරාගෙන යන රථවාහනවලින් කීපයක් කොටස්වලට කඩා විකුණා තිබූ බවද අනෙක් රථවාහන ඉතා අඩු මුදලකට විකුණා ඇති බවද පොලිස් පරීක්ෂක වලදී අනාවරණය වී ඇත.
වාරියපොළ මල්වාන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සැකකරු නුවරඑළිය ප්‍රදේශයේදී කරන ලද මිනිස් ඝාතන දෙකකට සහ ලිංගික අපචාර සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි සැකකරුවකු අතර පොලිස් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු පැමිණි යතුරු පැදියද අනුරාධපුර ප්‍රදේශයේදී සොරකම් කරන ලද එකක් බවට අනාවරණය වී තිබේ.
ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප
පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ
මැතිවරණ නිහඩ කාලයේදී බදුල්ල නගරයේ නිති විරෝධි පොළපාලියක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු මහත
තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ
කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොලිසියට වෙට්ටු දමා යන්න හැදූ කොල්ලකරු මාට්ටු
Rocky Friday, 09 December 2022 02:40 PM
මොහුට ඇමති ධුරයක් පිරිනැමුවොත් නරකද?