පාකිස්ථානයේ ඉන්ඩස් මෝටර්ස් හි නිෂ්පාදිත ටොයොටා කොරොල්ලා ඇල්ටිස් කාර් සියයක් ශ්‍රී ලංකා පොලීසියට හා හමුදාවන්ට අද බාර දුන්නේය.
ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජනරාල් කාසිම් කුරේෂී,ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරු උත්සවයේ ප්‍රධාන ආරාධිතයෝ වුහ.
ජපානයේ ටොයෝටා සමාගම හා පාකිස්ථානයේ හබීබ් සමාගම ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ටොයොටා කාර් 1990 සිට පාකිස්ථානයේ කරච්චි නුවර කාර්මික ජනපදයේ නිපදවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද පියවරක්, දැන්වත් පරණ යකඩ උණු කරලා හදන ලංකාවේ පරම හතුරා වන ඉන්දියාවේ නිපදවන කසි කබල් කාර් නොගැනීමට ශ්‍රී ලංකා වාසීන්ගේ මොලය පෑදේවා (අ)
දැන් ඉති පොලිසිය නීතියට වැඩකරයි බයවෙන්න දෙයක් නැත (ත)
පකිස්තානෙන් නේද? (අ)
දැන් මේවට පෙට්‍රල් ගහන්නේ කාගේ සල්ලි වලින්ද?. (දිල්)
අගේ ඇති වැඩක් (ත)
ඉන්දියන් කාර්වලට වඩා පකිස්තාන් කාර් තත්වයෙන් ඉහලයි. මේ කියන්නේ අත්දැකීමෙන්. (ත)
ඉතින් ලංකාව නය බරින් වැඩි වෙනවා කියන්නේ බොරුද (දී)
තවමත් අපි ප්‍රමාද නැහැ ඉන්දීඅන් වාහන නතර කරන්න , යතරු ' පැදි ත්‍රිවිල් අපේ රටට ඇති තරම් තියෙනවා (දී).
රත්නසිරිට විතරයි ඇත්ත තේරුනේ. අපෙන් පන්නන රත්තරන්, රිදී මුතු මැණික් වල වටිනාකම එක්ක ඔය කාර් ටික සසඳන්න බැහැ. (අ)
ඉන්දියාවෙන් නැතුව ඔන්න රටකින් වාහන ගත්තට කමක් නැ....(අ)
මේවා නිකන් ලැබුණා ද? සල්ලි ගෙවා ගත්තද ? මේ ගනු දෙනුව ලංකාවට හොද වෙයි (දිල්)
පාකිස්තානේ ආදරේ හිතන තරම් හොඳකට නොවේ. රැවටෙන්න එපා (අ)
ඇයි රත්නසිරි මහත්තයෝ දොඩම් අමතක උනාද ?.(අ)
කාර් ගෙනාවාට කමක් නෑ.ග්‍රීස් ටින්, අර්තාපල් අල එපා.(අ)
මුස්ලිමි රටවල් කවදත් ලංකාවට ආදරෙයි . (අ)
ඇයි? අපේ ලොකු අයිය ගෙන් මෙහෙම වාසියක් නැද්ද? (අ)
මෙවැනි ව්‍යාපෘත් ලංකාවටත් ගෙනාවනම් (දිල්)
පකිස්ථානයෙන් තෑග්ගක්ද ? (දිල්)
ලංකාවට කවදත් හිතවත් මිතුරු වු පකිස්ථානයට ජයවේවා, (දිල්)
නොමිලේ දෙනකොට මෙහෙම උත්සවයක් තියන එක සම්ප්‍රදායක් (දිල්)