දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම පිවිසුමට සහ ඒ පසුපස හඹාගිය පොලිස් නිලධරයින්ගේ යතුරුපැදිවලටද අනතුරු කර පළාගිය මෝටර් රථයේ හිමිකරු නීතිඥවරයකු මගින් බාරවූ බව බණ්ඩාරගම පොලිසිය පවසයි.
අනතුරින් පසු රථය අලුත්වැඩියා කළ බවට සලකුණු ඇතැයි පොලිසිය කියයි. සැකකරු පානදුර මහවිල පදිංචිකරුවකු වන ගුවන් හමුදාවේ විශ්‍රාමික නිලධරයකු බවත් ඔහු හොරණ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෑත ඉතිහාසයේ, ලංකාවේ ගොඩක් අපරාධවලට සම්බන්ධ වෙලා තියෙන්නේ හිටපු හෝ ඉන්න ආරක්ෂක අංශයේ අයයි. මාර්ග අනතුරු, මිනීමැරුම්, මංකොල්ලකෑම් යනාදී මොන එක ගත්තත් ඔවුන් තමයි ඉදිරියෙන්ම ඉන්නේ. (නි)
මොහු හිටපු රජයේ නිලධාරියෙක් වෙලා නීතිය හොඳට දැනගෙන තමා නීති කඩල තිබෙන්නේ. කවුද දන්නේ අනතුර සිදුවුණ වෙලාවේ රථය තුළ මත්කුඩු, ගිනි අවි හෝ වෙනයම් නීතිවිරෝධී දෙයක් තිබුනද කියලා? මොහුට නම් ඇප දෙන්න එපා. අඩුම තරමේ අවුරුදු 2-3 වත් හිරේ යවන්න. මොහුගේ වත්කම් පිළිබඳ සොයා බලන්න (නි)
මත් ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්න ඇති .(බ)
රිය අනතුරක් සිදුකොට පලායාම හෝ පොලිස් අණ නොතකා පලායන රියදුරන් අනිවාර්යෙන් අවුරුදු 3 සිරගත කළ යුතුය.එසේ පලායන්නේ තමා බීමත් හෝ වෙනයම් නීතිවිරෝධී කටයුත්තක සම්බන්ධ නිසාය. (බ)
මෙවැනි හිතා මතාම වැරදි කරන අයට දැඩි දඬුවම් දිය යුතුයි . (හේ)
බය වෙන්න එපා මේ වගේ සල්ලි තියෙන අයට නිතිය පොලිසිය විසින් නමල දෙනවා (බ)
පිලිපීනෙ වගේ කළානම් පස්සේ දේශපාලුවන්ගේ හෙන්චයියලා බේරන්න ක්‍රමයක් නෑ, එතනම වැඩේ තීන්දුයි. (බ)
මොහු මොකක් හරි මගෝඩි ජාවාරමක නිරත වූ අයෙක් විය හැකියි. දැඩි දඬුවම් දීම සුදුසුයි! (බ)
මොහු මොකක් හරි මගෝඩි ජාවාරමක නිරත වූ අයෙක් විය හැකියි. දැඩි දඬුවම් දීම සුදුසුයි! (බ)
එච්චර හයියක් (බ)
අැයි ඇල්ලුවේ? රණවිරුවන් යහපාලනය මුවාවෙන් නීතියේ දංගෙඩියට දමනවා අපේ හාමුදුරුවනේ. (නි)
පොලිස් අණ නොතකා පලායන රියදුරන්ගේ වාහන වලට අනිවාර්යෙන් වෙඩි තැබිය යුතුය. එසේ පලායන්නේ තමා බීමත් හෝ වෙනයම් නීතිවිරෝධී කටයුත්තක සම්බන්ධ නිසාය. (නි)
මේ ඉතින් එක්කෙනෙක් විතරයිනේ! (නි)