IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


පොලිසියට හසුනොවූ කාරයේ හිමිකරු බාරවෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම පිවිසුමට  සහ ඒ පසුපස හඹාගිය පොලිස් නිලධරයින්ගේ යතුරුපැදිවලටද අනතුරු කර පළාගිය මෝටර් රථයේ හිමිකරු නීතිඥවරයකු මගින් බාරවූ බව බණ්ඩාරගම පොලිසිය පවසයි.

අනතුරින් පසු රථය අලුත්වැඩියා කළ බවට සලකුණු ඇතැයි පොලිසිය කියයි. සැකකරු පානදුර මහවිල පදිංචිකරුවකු වන ගුවන් හමුදාවේ විශ්‍රාමික නිලධරයකු බවත් ඔහු හොරණ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය පවසයි.

vlcsnap-2016-12-20-14h24m05s56 vlcsnap-2016-12-20-14h24m39s151



අදහස් (0)

පොලිසියට හසුනොවූ කාරයේ හිමිකරු බාරවෙයි

මලි Tuesday, 20 December 2016 04:22 PM

එච්චර හයියක් (බ)

:       0       0

රාධා Tuesday, 20 December 2016 10:39 PM

අැයි ඇල්ලුවේ? රණවිරුවන් යහපාලනය මුවාවෙන් නීතියේ දංගෙඩියට දමනවා අපේ හාමුදුරුවනේ. (නි)

:       0       0

හුසේන් මොහමඩ් Tuesday, 20 December 2016 09:34 AM

මෑත ඉතිහාසයේ, ලංකාවේ ගොඩක් අපරාධවලට සම්බන්ධ වෙලා තියෙන්නේ හිටපු හෝ ඉන්න ආරක්ෂක අංශයේ අයයි. මාර්ග අනතුරු, මිනීමැරුම්, මංකොල්ලකෑම් යනාදී මොන එක ගත්තත් ඔවුන් තමයි ඉදිරියෙන්ම ඉන්නේ. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Tuesday, 20 December 2016 09:47 AM

මොහු හිටපු රජයේ නිලධාරියෙක් වෙලා නීතිය හොඳට දැනගෙන තමා නීති කඩල තිබෙන්නේ. කවුද දන්නේ අනතුර සිදුවුණ වෙලාවේ රථය තුළ මත්කුඩු, ගිනි අවි හෝ වෙනයම් නීතිවිරෝධී දෙයක් තිබුනද කියලා? මොහුට නම් ඇප දෙන්න එපා. අඩුම තරමේ අවුරුදු 2-3 වත් හිරේ යවන්න. මොහුගේ වත්කම් පිළිබඳ සොයා බලන්න (නි)

:       0       0

සුදත් Tuesday, 20 December 2016 09:54 AM

මත් ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්න ඇති .(බ)

:       0       0

සුනිමල් Tuesday, 20 December 2016 10:56 AM

රිය අනතුරක් සිදුකොට පලායාම හෝ පොලිස් අණ නොතකා පලායන රියදුරන් අනිවාර්යෙන් අවුරුදු 3 සිරගත කළ යුතුය.එසේ පලායන්නේ තමා බීමත් හෝ වෙනයම් නීතිවිරෝධී කටයුත්තක සම්බන්ධ නිසාය. (බ)

:       0       0

බමුණුසිංහ Tuesday, 20 December 2016 11:57 PM

පොලිස් අණ නොතකා පලායන රියදුරන්ගේ වාහන වලට අනිවාර්යෙන් වෙඩි තැබිය යුතුය. එසේ පලායන්නේ තමා බීමත් හෝ වෙනයම් නීතිවිරෝධී කටයුත්තක සම්බන්ධ නිසාය. (නි)

:       0       0

සත්‍යයා Wednesday, 21 December 2016 12:49 AM

මේ ඉතින් එක්කෙනෙක් විතරයිනේ! (නි)

:       0       0

ලාල් Tuesday, 20 December 2016 12:09 PM

මෙවැනි හිතා මතාම වැරදි කරන අයට දැඩි දඬුවම් දිය යුතුයි . (හේ)

:       0       0

සම්පත් Tuesday, 20 December 2016 12:50 PM

බය වෙන්න එපා මේ වගේ සල්ලි තියෙන අයට නිතිය පොලිසිය විසින් නමල දෙනවා (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Tuesday, 20 December 2016 01:16 PM

පිලිපීනෙ වගේ කළානම් පස්සේ දේශපාලුවන්ගේ හෙන්චයියලා බේරන්න ක්‍රමයක් නෑ, එතනම වැඩේ තීන්දුයි. (බ)

:       0       0

රොකී Tuesday, 20 December 2016 01:26 PM

මොහු මොකක් හරි මගෝඩි ජාවාරමක නිරත වූ අයෙක් විය හැකියි. දැඩි දඬුවම් දීම සුදුසුයි! (බ)

:       0       0

රොකී Tuesday, 20 December 2016 01:27 PM

මොහු මොකක් හරි මගෝඩි ජාවාරමක නිරත වූ අයෙක් විය හැකියි. දැඩි දඬුවම් දීම සුදුසුයි! (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 121 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 545 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 750 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 439 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 377 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 1232 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40231 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26026 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 288 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 414 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1339 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site