විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපතිගේ ඇවන්ට් ගාඩ් සමාගමේ නැවේ කපිතාන් යුක්රේන ජාතික ගැනලි ගැව්රිලෝව් (49) ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාතිලක මෙනවිය විසින් නැවතත් ලබන ජූලි 18 තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
මෙම නැව අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නොවන බවත් නැවේ තිබූ ගිනි අවි රක්නා ලංකා සමාගමට අයත් බවත් පැහැදිළිව පිළිගෙන ඇති නිසා සැකකරු රිමාන්ඩ් කිරීම අසාධාරණ බවත් ඔහුට ඇප ලබා දෙන ලෙසත් සැකකරු වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරු කියා සිටියහ.
නමුත් අපරාධ පරීක්ෂණ දෙපරේතමේනුතුව කියා සිටියේ විමර්ශන කටයුතු අවසන් නොමැති නිසා සැකකරු රිමාන්ඩ් කරන ලෙසයි.
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අද(4)විශේෂ සාකච්ජාවක න
ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් කොළඹ පිහිටි ඉන්දිය මහකො
එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (04) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දි
නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටගල කෙම්බ්‍රිජ් දමිල විද්‍යාලයේ විවේක කාලයේදි ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් උඩ පන්දුවක් රැ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පාවෙන අවි නැවේ කපිතාන් යළි රිමාන්ඩ්
විපුල Tuesday, 05 July 2016 06:59 AM
නැව් වලට ආරක්ෂාව දෙන වැඩේ දැන් කරන්නේ කවුද (බ)
ලක්ෂ්මන් Tuesday, 05 July 2016 08:56 AM
මෙන්න යහපාලනය. (හේ)
ලක්ෂ්මන් Tuesday, 05 July 2016 09:03 AM
දුක තමයි.(හේ)