වෛද්‍ය අනුමැතිය ලැබු විගසම පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා ඇමරිකාවට හෝ වෙනත් ඕනෑම රටකට රැගෙන යන බව ඔහුගේ සමීපතම නෑයෙක් කියයි. මුල්ලේරියාවේදි වෙඩි වැදුණු දා සිටම ඔහු ළඟ සිටීමේ අවස්ථාව ලද මෙම නෑයා මෙසේද කිය. "දුමින්ද පුතාගේ ජීවිතයට අනතුරක් නෑ නමුත් තත්ත්වය සතුටුදායකයැයි කියන්න බැහැ හිස ඇතුළේ උණ්ඩයක් තිබෙනවා" පුතා යම් යම් ආහාර ගන්නා බවටත් කතා කළ බවටත් ඇතැම් මාධ්‍ය වල අතිශයෝක්තියෙන් වාර්තා පළවි ඇතැයිද ඔහු සදහන් කළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක කරන්න ඕනේ