බෙලි අත්ත ගැටමාන්නේ ලියනාරච්චි විජිත (32) 1996 දී කඩුවලින් කපා මරා දැමීයැයි වැරැදි කරුවන් වූ එකම පවුලේ පස් දෙනකුට තංගල්ල මහාධිකරණ විනිසුරු චන්ද්‍රසේන රාජපක්ෂ මහතා අද මරණ දඬුවම නියම කළේය. ඔස්ටින් ගාමිණී (පුතා) මේනකා දමයන්ති (ලේලි) ගුනවතී අබේවික‍්‍රම (මව) බී.ජී රිචඞ් ශාන්ත (පුතා) හා බී.ජී. ඔස්මන් චමින් (පුතා) එසේ මරණ දඬුවම් නියම වූවෝය. නඩු තීන්දුවට පෙර විත්තිකාර කේ.ජී නිහාල් මියගියේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපරිම දඩුවම් දෙන්න ඕනා
සවුදියේ වගේ ප්‍රසිද්ධියේ ගල් ගසා මරා දැමිය යුතුයි
එල්ලුම් ගහ නැවත ඕනා
හිරේ දාල මදි. ඉතිරි කාලෙවත් මනස පාලනය කරගෙන ඉන්නෙ කොහොමද කියලා කියල දෙන්න ඕනා
නමට විතරක් පෝරකේට නියම වෙනවා. එල්ලුම් ගහ පුස් කනවා. අපරාධකාරයෝ එන්න එන්නම වැඩිවෙනවා
හොද තීරණයක්