ගම්පහ බෙම්මුල්ලේ දිය නෑමට ගිය මව (30)හා පුතකු (07) දියේ ගිලී මිය ගිය බව පොලීසිය කියයි.
මවත් පියාත් දරුතිදෙනාත් ඔයට ගොස් ඇතැයි ද දියේ ගසාගෙන ගිය දරු දෙදෙනකු බේරා ගැනීමට පියා සමත් වී ඇතැයි ද පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා මෙචේචර මේ මිනිස්සුන්ව දැනුවත්කරනවා මේ වගේ දේවලින් පරිස්සම් වෙන්න කියලා. අහන්නම වෙන්නේ මේ වගේ දේවල්නේ. (නදී)
රටේ ලෝකයේ සිදුවන විපත් ගැන අපි අහනවා දකිනවා. නමුත් මෙවැනි විපත් අපේ හදවත් පුදුමාකාර විදිහට කම්පා කරවනවා. (නි)
අවාසනාවන්ත මරණ මෙව්වා. (අ)