මොණරාගල නක්කල පෙරප්පහුව පංසල පාරේ විශාල ට්‍රක් රථවලින් පස් ප්‍රවාහනය කිරීමෙන් පාර කැඩී ඇතැයි කියමින් ප්‍රදේශවාසීහු ඊයේ උද්ඝෝෂණයක් කළහ.
කිලෝ මීටර පහක් පමණ දිගැති මෙම පාර දෙපස ගම්වල පවුල් 450ක් පමණ ජීවත් වෙති.
දැනටම පාරේ ඇතැම් කොන්ක්‍රීට් කළ තැන් කඩා ඇතැයි ඉතා අමාරුවෙන් හදා ගත් පාර කැඩී යෑමට ඉඩ දිය නොහැකි බවත් ඔවුහු කියති.
පස් ලොරි පන්සියයක් පමණ ඇදීමට ඉඩ ඇති බව කියන ගැමියෝ එතරම් වාර ගණනක් පාරෙන් ගමන් කළහොත් පාර මුළු මනින්ම විනාශ වී යතියි ද පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විකල්ප මාර්ගයක් නැත්නම් ඉතින් වෙන කොහෙන් යන්නද? (නි)
ඔය පැත්තේ නැද්ද ප්‍රාදේශීය සභා කියල ජාතියක්? තියෙනවා නම් ඒවායේ ඉන්නේ කොළඹින් එහෙම ගෙනත් දාපු කට්ටියක්ද? නැත්නම් ඔය උද්ගෝෂණය කරන අය විසින්ම පත්කරලා ඇරපු කට්ටියක්ද? (නි)