කරුවලගස්වැව රදවිගම පස් වැනි වරටත් නිදන් හැරීමට ගිය නව දෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මේ පිරිස අතර බස්නාහිර පළාතේ සෞඛ්‍ය නිලධරයකු ද සිටිතියි කියති.
ගල් තහඩු කිහිපයක් ඉවත් කැර මේ පිරිස නිදන් හාරන්නට ඇතැයි පොලීසිය සැක කරයි.
ඡායාරූප රෝවන් පෙරේරා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි හයවැනි වරට යන අය අත්අඩංගුවට ගන්න නම් මට හිතෙන හැටියට ටිකක් අමාරු වෙයි. (නි)
සනත් හරි කියලා මටත් හිතෙනවා (නි)
පොලිසියට ජය වේවා! (නි)
කරුණු කාරණා හරිහැටි නොදැන නිධන් ගන්න ගිහින් නිකම් අමාරුවේ වැටෙනවා (නි)
ඔන්න ඔහේ ගන්න දුන්නා නම් ඉවරයි එක අතකට (නි)
මෙතරමි සුපිරි රටේ මොකටද මිනිස්සු ගල්ගොඩවල් හාර හාර දුක් විදින්නෙ.(හේ)
දැන් නිදානේ ලඟටම හරලා අැත්තේ හය වැනියට ලෙසි.(හේ)
මම මුලින් හිතුවේ රාළහාමිලා ලොකු තොයිලයක් නටන්න හදනවා කියලා (නි)
මමනම් හිතන්නේ 6වෙනි වතාව කියන එකක් නැතිවෙයි.(හේ)
බලමු හයවැනි වරවත් උස්සාහ කරලා (නි)