අත්තනගල්ලේ අලවල රක්ෂිතයේ කඳු පාමුල නිවසකට පස් කන්ද කඩා වැටී ඇතැයි ද එහි සිටි මව බේරාගත් නමුත් දස හැවිරිදි දරුවා පැය දෙකකට පසුවද සොයාගත නොහැකි වූ බව අත්තනගල්ල ප්‍රදේශීය ලේකම් ඩී.එම්. බස්නායක මහතා කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම අවාසනාවන්ත සිදුවීමක්. දරුවාවත් නිරුපද්‍රිතව සොයාගන්නට ලැබේවායි පතමි. (නි)
දරුවාගේත් දිවි බේරේවා (අ)
අවාසනාවන්ත සිදුවීමක්. පවු අසරණ අම්මා, පුතු නැති දුක කොහොම දරාගන්නද? (නි)
ලෝකය දකින්න සිටි අහිංසක දරුවා... (නි)
දරුවාට කරදරයක් නොවී හමුවෙත්වා....(ස)
මේ පත් විපත තව මතු විපතක මුලක කා වත හැර ගියා මා පුතු ජය තිලක (නි)
අහිංසක දරුවාට නිවන්සුව ලැබේවා (ස)