සපුගස්කන්ද කොට්ටුන්නේදී වැටලීමකට ගිය පොලිස් කොස්තාපල්වරයකුට පහර දී ගිනි අවියද පැහැරගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා කියයි.
මුලින් එම පෙදෙසට පොලිසියෙන් දෙදෙනකු යැවු බවත් පසුව තවත් දෙදෙනකු යැවු බවත් මේ සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝනවල සිටි සාමදාන විනිශ්චයකාර තුමාගේ වැඩ බලන්නේ කව්ද දැන්. (නදී)
ඕවයේ තාර බර ඇරලා ගන්න ඕනේ. (නදී)
දම්මට වයර් මාරු වෙලාද? යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ (නදී)
මේ ධම්ම, රැවුල ගිනි අරගෙන තියෙන වෙලාවේ සුරුට්ටු පත්තු කරන්න එපා (නි)
වැටළීමකට යවනවා නම් දහ පහළොස් දෙනෙක්වත් යවන්න ඕනෑ.එක්කෙනෙක් දෙන්නෙකුට ඕවා කරගහන්න බැහැ අද කාලේ හැටියට. (නි)
පැහැරගත් ආයුධය හොයන්න එක්කගෙන යමු. (නි)
චමත් ධම්මට වයර් මාරුවෙලා නෙවෙයි ඔබ ඒ ගැන නොදන්නවා විය හැකියි.ඒ කාලේ ගෝනවල හිටපු නො.1 මිනී මරපු අයි, ආර්. සී, කාරයෙකුට හිරෙන් නිදහස් කරලා සාම විනිසුරුකමක් දුන්න. ඒ කාලෙත් මේ වගේ දේවල් සිදු වුණා.(ස)
ධම්ම හරි. (නි)